Ascent Mate7

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බලපන්කො මේකේ සිරා ලුක් එක.. තනි ඇහැට අඩුන :dull:
    1. මේක ලංකාවේ කීයක් විතර වෙයිද

    hw_366494.jpg

    hw_366503.jpg

    hw_366502.jpg

    hw_366498.jpg

    hw_366496.jpg

    hw_366491.jpg

    hw_366486.jpg

    hw_366479.jpg


    මෙන්න details
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පෙනුම බලල ෆෝන් ගන්නෙපා බන්..:no:කරන්න පුලුවන් වැඩ ගැනයි බලන්න ඕන..:yes: අනික හුවාවෙයි කියන්නේ හොඳ කම්පැනි එකක්..:love: ඒත් බන් සෙකන්ඩ් හෑන්ඩ් ලොවෙත් දෙන්න බැහැ හදිස්සියකටවත්..:baffled: ඒක නිකන් අර සෙරීනා එක වගේ.. ගත්ත ගත්තමයි..ආයේ ලොවෙත් දෙනු බෑ.."සැමදා ඔබ මගේ ලගයි"..:rofl::rofl:
     
    • Like
    Reactions: mjayanatha

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පෙනුම බලල ෆෝන් ගන්නෙපා බන්..:no:කරන්න පුලුවන් වැඩ ගැනයි බලන්න ඕන..:yes: අනික හුවාවෙයි කියන්නේ හොඳ කම්පැනි එකක්..:love: ඒත් බන් සෙකන්ඩ් හෑන්ඩ් ලොවෙත් දෙන්න බැහැ හදිස්සියකටවත්..:baffled: ඒක නිකන් අර සෙරීනා එක වගේ.. ගත්ත ගත්තමයි..ආයේ ලොවෙත් දෙනු බෑ.."සැමදා ඔබ මගේ ලගයි"..:rofl::rofl:

    පට්ට ෆෝන් එක මචන් .මටත් ෆෝන් එකක් ගන්න ඕන..මේක වටින ගානක් නම් සලකා බලනවා.ඇන්ඩොර්යිඩ් ෆෝන් ගන්නේ ඉතින් සෝ එකටනේ..ඕවයෙන් හදිස්සියකට කෝල් එකක් වත් ගන්න පුලුවන් යෑ... :P:P:P

    මටත් අන්තිමට හිතුණේ ඒකම තමා..ඒ උනාට අපේ රටේ තමා හුවාවේ වලට ඔය සීන් එක වෙලා තියෙන්නේ. ඉන්දුනීසියාවේ උන්ට Xperia කියුවම උන් ඒ ජාතියේ කිසිම ෆෝන් එකක් දැකල නෑ..එකෙක්වත් ගන්න කැමති නෑ..
    :no::no::no:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900
    3G Network HSDPA 850 / 900 / 1700 / 1900 / 2100
    4G Network LTE 700/800/850/900/1700/1800/1900/2100/2600
    (1, 2, 3, 4, 5, 7, 8, 20, 28)
    TD-LTE 2300
    SIM Micro-SIM
    Announced 2014, September
    Status Coming soon. Exp. release 2014, Q4
    BODY Dimensions 157 x 81 x 7.9 mm (6.18 x 3.19 x 0.31 in)
    Weight 185 g (6.53 oz)
    - Fingerprint sensor
    DISPLAY Type IPS LCD capacitive touchscreen, 16M colors
    Size 1080 x 1920 pixels, 6.0 inches (~368 ppi pixel density)
    Multitouch Yes
    Protection Corning Gorilla Glass 3
    - Emotion UI 3.0
    SOUND Alert types Vibration, MP3, WAV ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes
    - DTS Surround sound enhancement
    MEMORY Card slot microSD
    Internal 16 GB, 2 GB RAM/ 32 GB, 3 GB RAM
    DATA GPRS Yes
    EDGE Yes
    Speed HSDPA, 42 Mbps, HSUPA, 5.8 Mbps; LTE, Cat6, 50 Mbps UL, 300 Mbps DL
    WLAN Wi-Fi 802.11 a/b/g/n, dual-band, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot
    Bluetooth v4.0, A2DP, EDR, LE
    NFC Yes
    USB microUSB v2.0, USB Host, USB On-the-go
    CAMERA Primary 13 MP, 4128 x 3096 pixels, autofocus, LED flash
    Features Geo-tagging, face detection, HDR, panorama
    Video 1080p@30fps
    Secondary 5 MP, 720p
    FEATURES OS Android OS, v4.4 (KitKat)
    Chipset HiSilicon Kirin 925
    CPU Quad-core 1.8 GHz Cortex-A15 & quad-core 1.3 GHz Cortex-A7
    GPU Mali-T628
    Sensors Accelerometer, gyro, proximity, compass
    Messaging SMS (threaded view), MMS, Email, Push Email
    Browser HTML5
    Radio TBC
    GPS Yes, with A-GPS, GLONASS
    Java Yes, via Java MIDP emulator
    Colors Obsidian black, Moonlight silver, Amber gold
    - Active noise cancellation with dedicated mic
    - DivX/XviD/MP4/H.263/H.264/WMV player
    - MP3/eAAC+/WMA/WAV/Flac player
    - Organizer
    - Document editor
    - Photo/video viewer/editor
    - Voice memo/dial/commands
    - Predictive text input
    BATTERY Non-removable Li-Po 4100 mAh battery
    Stand-by (2G) / Up to 648 h (3G)

    batterty eka nam hondai wage neh da?