කියන්නත් දුකයි බන්
ඔය ASE කියන title එක තියෙන්නෙත් අඩුවෙන් පඩි දෙන්න නේ
2014 ත් 30න වගේ පටන් ගත්තේ
තාමත් මම හිතන්නේ ඔය ගානේ වෙනසක් නැහැ
සමහර තැන් ඇති ඊට වැඩිය අඩුත් ඇති