Asexual කියන්නේ ලෙඩක් ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මට හිටිය Asexual කෙල්ලෙක්.. හැබැයි සෙක්ස් නං කරා.. හැබැයි ඒකි කැමති දවස් වලට විතරයි.. ඕනවට වඩා අතපත ගානවට එහෙමත් කැමති නෑ... ඒකිට සෙක්ස් කරන්න නං පෙරුම් පුරල පෙරුම් පුරල මූඩ් එකට එන්න ඕන... ඒකත් කරන්නෙ මගේ හිත නරක් වෙයිද කියලත් හිතුන 😛 ඒ ඇරෙන්න වෙන අවුලක් තිබ්බෙ නෑ.. මට සෙක්ස් කියන්නෙ ඩීල් බ්‍රේකර් එකක් නිසා අයින් වුනා.. Asexual කෙල්ලන්ට තියෙන වාසියක් තමයි ovulate වෙන කාලෙට හැඟීම් එනව ටිකක් හරි. කොල්ලන්ට ඒ චාන්ස් එක නෑ මං හිතන්නෙ
    she isnt asexual maybe demisexual ig
     
    • Like
    Reactions: Dishta Didin

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලෙඩක් නෙමෙයි ලිංගික දිශානතිවල එක ස්වභාවයක්. ගොඩයො නම් එක එක ඒවා කියයි නගින්නෙ නෑ කියයි. ඒව වැඩක් නෑ උබට මේ ජීවිthe ගත කරන්න වෙන්නෙ මේ ආත්මෙ විතරයි ඉතින් උබේ ජීවිතේ උබ විදියට ජීවත් වෙයන්.මතක ඇතුව low IQ ගොඩයොන්ගෙන් ඈත් වෙලා ඉදපන්

    Tranny being randomly passive aggressive, as usual.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,831
    113
    ලෙඩක් නෙමෙයි ලිංගික දිශානතිවල එක ස්වභාවයක්. ගොඩයො නම් එක එක ඒවා කියයි නගින්නෙ නෑ කියයි. ඒව වැඩක් නෑ උබට මේ ජීවිthe ගත කරන්න වෙන්නෙ මේ ආත්මෙ විතරයි ඉතින් උබේ ජීවිතේ උබ විදියට ජීවත් වෙයන්.මතක ඇතුව low IQ ගොඩයොන්ගෙන් ඈත් වෙලා ඉදපන්
    ලිංගික දිශානති දෙකයි තියෙන්නෙ. අනිත් ඔක්කොම මානසික ලෙඩ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ලිංගික දිශානති දෙකයි තියෙන්නෙ. අනිත් ඔක්කොම මානසික ලෙඩ
    ඒ උබේ ධම්ම පදේ\කුරානේ\බයිබලේ මනස්ගාත මිසක් ඇත්ත ලෝකෙ නෙමෙයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,831
    113
    ඒ උබේ ධම්ම පදේ\කුරානේ\බයිබලේ මනස්ගාත මිසක් ඇත්ත ලෝකෙ නෙමෙයි
    ඔව් ඒව ඔක්කොම මනස්ගාත. ලිබරල් ධර්මය තමයි ඇත්ත :(
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ධම්ම පදේ

    "The Vinaya, a Buddhist text codified around the 2nd century BC, identifies four main gender types: male, female, ubhatobyañjanaka, and paṇḍaka:

    Male and female: The two binary genders
    Ubhatobyañjanaka: A person with signs of both genders, or intersex
    Paṇḍaka: A person with a non-normative sexual nature"
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,831
    113
    "The Vinaya, a Buddhist text codified around the 2nd century BC, identifies four main gender types: male, female, ubhatobyañjanaka, and paṇḍaka:

    Male and female: The two binary genders
    Ubhatobyañjanaka: A person with signs of both genders, or intersex
    Paṇḍaka: A person with a non-normative sexual nature"
    Boru nokiya palayan lollo
     
    • Haha
    Reactions: Fiona Dabare

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඔව් ඒව ඔක්කොම මනස්ගාත. ලිබරල් ධර්මය තමයි ඇත්ත :(
    උබලගෙ මනස්ගාත එක්ක agree නෑ කියන්නෙ මම woke and ලිබරල්. එහෙම ද හුට්ටියේ 😂 හැසිරීමෙන් පේනවිදියට සිවුරු ඇරපු කහකඩයෙක් වගෙ. පනසලට වෙලා දෙන හිගමනක් කාලා පාඩුවෙ ඉදපන් ජනේලෙන් අනිත් මිනිස්සුන්ගෙ මූනේ religious පුක අතුල්ලන්නෙ නැතුව
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,831
    113
    උබලගෙ මනස්ගාත එක්ක agree නෑ කියන්නෙ මම woke and ලිබරල්. එහෙම ද හුට්ටියේ 😂 හැසිරීමෙන් පේනවිදියට සිවුරු ඇරපු කහකඩයෙක් වගෙ. පනසලට වෙලා දෙන හිගමනක් කාලා පාඩුවෙ ඉදපන් ජනේලෙන් අනිත් මිනිස්සුන්ගෙ මූනේ religious පුක අතුල්ලන්නෙ නැතුව
    මම ආගම් පොඩ්ඩක්වත් විස්වාස කරන්නෙ නෑ. හැබැයි අමෙරිකාවෙන් ජෙන්ඩර් 50ක් තියෙනව කිව්වම ඉස් මුදුනෙන් පිලිගන්නව. ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ මූනේ බලෙන් ලිබරල් religious පුක අතුල්ලනව :(
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම ආගම් පොඩ්ඩක්වත් විස්වාස කරන්නෙ නෑ. හැබැයි අමෙරිකාවෙන් ජෙන්ඩර් 50ක් තියෙනව කිව්වම ඉස් මුදුනෙන් පිලිගන්නව. ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ මූනේ බලෙන් ලිබරල් religious පුක අතුල්ලනව :(
    ජෙන්ඩර්ස් 50 ක් නෑ. අපේ මුනුවල ඉපදුන දවසේ ඉදන් උබලගෙ පොන්න ideology අතුල්ල අතුල්ල නහින එක උබට පේන්නෙ නැ 😂දැන් නිකම් බබා වෙනවා මුන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,831
    113
    ජෙන්ඩර්ස් 50 ක් නෑ. අපේ මුනුවල ඉපදුන දවසේ ඉදන් උබලගෙ පොන්න ideology අතුල්ල අතුල්ල නහින එක උබට පේන්නෙ නැ 😂දැන් නිකම් බබා වෙනවා මුන්.
    අපිනන් ඔය ආගමික උන් වගේ අපේ ලිබරල් ආගම බලෙන් මූනවල් වල අතුල්ලන්නේ නෑනේ. පොඩ්ඩක් හැම ෆිල්ම් එකකටම, tv ෂෝ එකකටම, ගේම් එකකටම පොන්නයෙක් ඔබනව, ඉස්කෝලේ උන්ගෙ කරිකියුලම් එකට ඇතුලත් කරනව, පොන්නයෙක්ට මොනා හරි කිව්වොත් facebook එකෙන් instagram එකෙන් ban කරනවා. රස්සාවෙන් අයින් කරනව HR එකට කියල. එච්චරයි. කිසිම ideology ඇතිල්ලිල්ලක් නෑ :(