මේ පර
christmas එකට නම් හොදටම giveaways දෙනවා..
මෙන්න එයාලගෙන් තව නියම Giveaway එකක්.
Ashampoo Scratch And Win Giveaway.
මේකේ ඔයාලට තියෙන්නේ ඔය පහල රත්තරන් පාටින් තියන කාසිය වගේ එක මවුස් එකෙන් අරගෙන ඔය කොටු 3 උඩින් තියල එහෙට මෙහෙට කරන්න.. එතකොට ඔයාලට තියන gift එක පහල එනවා. eka download කරගන්න තියෙන්නේ. මගේ හිතේ 3 පාරක්ම scrstch කරන්න පුළුවන්. software 3ක්ම දෙනවා.. මගේ හිතේ දවස් ගානක්ම මේක තියේවි..
https://www.ashampoo.com/en/usd/scp/
Updated... මේක දවස ගානෙම වෙනස් වෙනවා..එක එක දවසට වෙනස් softwares..

Last edited: