Ashen Vs Wasthi

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,497
    113
    වස්ති ඔක්කොම අයිටම් තියෙන එක ලොකු රෙස්ටුවරන්ට් එකකට ෆෝකස් කරද්දි අරු බිරියානි විතරක් ෆෝකස් කරන් එක අයිටම් එකකින් ගේම ගහනවා..බ්‍රාන්චස් උනත් අශේන්ගේ තියෙනවා දැන් 10ක් විතර..බිරියානි මාකට් කරට ශොප් එකට ගියාම සෑහෙන අයිටම් ප්‍රමානයක් තියෙනවා තෝරගන්න..අශේනයාගේ මාකටින් ස්ට්‍රැටජි එක වෙනස් වගේ.. බිස්නක් පටන් ගන්න ඉන්න සිංහලුන්ට සිතන්ට යමක්:rolleyes: :yes:
    බිරියානි මාකට් කලාම Traditional බිරියානි අප්පිරිය මං වගේ උනුත් ඇති යන්නෙ නැති
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,801
    85,982
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට ඔය වගේ යුටියුබර්ස්ලා දාන රෙස්ට්ටුරන්ට් වලට යන්න හිතෙනව ද බන්? මට නම් හිතෙන්නෙ නෑ මම වරදක් කියනවා නෙවෙයි එත් ඔකුන්ගේ වැඩිහරිය තියෙන්නේ බොරු මවාපෑමනේ. ඉතින් රෙස්ට්ටුරන්ට් එකත් එහෙම ඇති කියලමයි හිතෙන්නේ :P

    මගේ නං බල්ලවත් යන්නෙ නෑ. බයියන්ට නං උන් දුන්නොත් ගූත් කයි 😂😂😂
     
    • Like
    Reactions: RealityOfX

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,176
    10,387
    113
    බිරියානි මාකට් කලාම Traditional බිරියානි අප්පිරිය මං වගේ උනුත් ඇති යන්නෙ නැති
    මාත් ඔය දෙකෙන් එකකටවත් තාම ගිහින් නෑ බං🤭
     
    • Like
    Reactions: RealityOfX

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    මමත් Hotel වල වැඩ කරනකොට මාර ආසාවක් තිබ්බා user centered experience restaurant එකක් දාන්න.
     
    • Like
    Reactions: PHBhagya

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ඕකගෙ බිරියානිය කන්නෙ ඉතින් අඩුකුලේ එවුනුයි යූටුබ් කාරයොයි විතරයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මමනං ඔය යූටිබ්බංගෙ ගුබ්බෑයං වල රැල්ලට බත් ගිලින්නනං යන්නෙ නෑ... හොඳට කන්න හිතුනොත් මට පුරුදු හොඳ රෙස්ටුරන්ට් එකකට ගිහින් කාල එනව මිසක්...

    හැබැයි මේ කියල තියෙන කතාවට අදහසක් දෙනවනං,

    රටේ වෙදා වගේ වනාගෙන ගොඩක් දේවල් කරනවට වඩා... එක දෙයක් හරියටම කරනවනං ඒ කරන දෙයින් ඉහලටම යන්න පුලුවන්...
    ඒ කියන්නෙ, එක සබ්ජෙක්ට් එකක් සම්බන්ධව ස්පෙශලිස්ට් කෙනෙක් වෙනව කියන එක...

    මෙතනදිනං "ස්පෙශල්" කියන එක මේ අය මාකටින් වලට පාවිච්චි කරනව...,
    ඒ කියන්නෙ,
    අශේන් පෙන්නනව තමුන් බුරියානි වලින් ස්පෙශලිස්ට් කියන එක...
    මිස්ටර් කොත්තු පෙන්නනව, තමුන් කොත්තු වලින් ස්පෙශලිස්ට් කියන එක...
    ඒ මාකටින් පාර දැනට වැඩ කරනව..., තමුන්, පෙන්නනව වගේම වැඩෙත් හරියට කරනවනං හොඳ පැවැත්මකුත් තියෙයි...
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    ඔය වගේ පොන්න කඩ වලට යන්නේ නැතුව පුළුවන් නම් අසරණ මනුස්සයෙක් කරන කඩේකට ගිහින් ප්ලේන්ටියක් හරි බීපන් උන්ගේ එදා වෙලා හරි පිරිමහගනිනේ (y)
     
    • Like
    Reactions: KSPathirana