Ashraffගේ දිඝවාපි ඩොසර් කිරිල්ල [Photographs]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ashraffගේ දිඝවාපි ඩොසර් කිරිල්ල [Photographs]

    ලංකිය දෙශපාලන ඉතිහාසයේ උග්‍ර ජාතිවාදියෝ අතර තවත් එක් ජාතිවාදියෙක් තමා එම්.එච් එම් අශ්රෆ් කියන්නෙ,අපි කවුරුත් දන්නවා මේ මනුස්සයා අක්කර බර ගානක් තිබ්බ දිඝවාපි පුදබිමට අයිති ඉඩම් වල මුස්ලිම් ජනතාව පදිංචි කල විත්තිය,එක කමක් නැ කියමුකෝ,එතනින් එහා ගිහින් මේ මනුස්සයා දිඝවාපි මහා චෙතිය අවට තිබුනු පරිවාර චෙතියන් සහ නටඹුන් ඩොසර් කලා,මේකට එකාලේ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ සහ පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමින්වහන්සේ දැඩි ලෙස කටයුතු කලා.මේ එ සිද්ධියෙදි ගත්තු ඡායාරූප වගයක්.

    මට මේ අශ්රෆ් ව මතක් උනේ මේ දවස් වල යන අකමැතිම දෙශපාලකයාගේ ත්‍රෙඩ් එක දැකලා.

    කරුණාකර මෙම ත්‍රෙඩ් එක ජාතියකට හෝ ආගමට පරිභව කරන්න යොදා ගන්න එපා.

    සියලු ඡායාරූප පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමින්වහන්සේ සතුයි.


    IMG_0001 by 001flyD, on Flickr

    IMG_0002 by 001flyD, on Flickr

    IMG_0003 by 001flyD, on Flickr

    IMG_0004 by 001flyD, on Flickrhttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ඔය වගේ ජාතිවාදියෝ නිසා තමයි නිකම් නැති ප්‍රශ්ණ ඇති වෙන්නේ.