Ashwagandha, Welpenela and fish oil

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මොකක්ද මචං ඕකෙන් වෙන්නෙ....

    මම අහන්නෙ, ඕක විටමින් විදිහට වැඩ කරනවද, නැත්තං ආහාර ජීරනය පහසු වෙනව වගේ සීන් එකක්ද...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මොකක්ද මචං ඕකෙන් වෙන්නෙ....

    මම අහන්නෙ, ඕක විටමින් විදිහට වැඩ කරනවද, නැත්තං ආහාර ජීරනය පහසු වෙනව වගේ සීන් එකක්ද...
    eka eka ewa tiyenawa ban.. stress walata hodai ahara jeerneta hodai.. semata hodai.. komahari badu nam weda
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    මොකක්ද මචං ඕකෙන් වෙන්නෙ....

    මම අහන්නෙ, ඕක විටමින් විදිහට වැඩ කරනවද, නැත්තං ආහාර ජීරනය පහසු වෙනව වගේ සීන් එකක්ද...

    Ashwagandha, - meka sex medicine ekak da bn?​

    Testastorone level eka wadi karanawa. Ithin more energetic , ow sex paththa unath ithin hodhayi.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,527
    22,633
    113
    අම්බකිස්ස
    මොකක්ද මචං ඕකෙන් වෙන්නෙ....

    මම අහන්නෙ, ඕක විටමින් විදිහට වැඩ කරනවද, නැත්තං ආහාර ජීරනය පහසු වෙනව වගේ සීන් එකක්ද...
    Fish oil walin nn omega කාන්ඩයේ මේද අම්ල හම්බෙනවා.අනිත් දෙක නන් මෙටබොලිසම් එක වඩි කරනවා වගේ සීන් එකක් තියෙන්නේ.ඉන්දලා ඉන්දලා ඕවාට ඔහොම වැඩ කලාට ඩේලි පාවිච්චියෙන් ඔහොම එන්න්‍රෙ නෑ...එක්සෑම් මාසයක්,ප්‍රොජෙක්ට් එකක් වගේ අදින්න හොදයි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉක්මන් කොටයි කියල කතාවක් තියෙනවා නේ. අන්තිමේදී ව්‍යාඝ්‍රා ගැහුවත් නගින්නෙ නැති ගාණට වැටිල තමයි නවතින්නේ 😆
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඉක්මන් කොටයි කියල කතාවක් තියෙනවා නේ. අන්තිමේදී ව්‍යාඝ්‍රා ගැහුවත් නගින්නෙ නැති ගාණට වැටිල තමයි නවතින්නේ 😆

    naginne nathi nisa biwwe na pons.

    ashwagandha sex medicine ekak newey
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    naginne nathi nisa biwwe na pons.
    පස්සෙ නැති වෙයි
    ashwagandha sex medicine ekak newey
    කාරණා දෙකම එකයි.

    කටාර් වල එකෙක් ඔහොම බීලා දැන් උගෙ ලේත් නරක් වෙලා, පට්ටිකා පළලත් වැඩි වෙලා. 😨
     
    • Wow
    Reactions: scorpion MW

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    පස්සෙ නැති වෙයි

    කාරණා දෙකම එකයි.

    කටාර් වල එකෙක් ඔහොම බීලා දැන් උගෙ ලේත් නරක් වෙලා, පට්ටිකා පළලත් වැඩි වෙලා. 😨
    Bacopa capsule ganna thanak kiyapan lankawe.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    පස්සෙ නැති වෙයි

    කාරණා දෙකම එකයි.

    කටාර් වල එකෙක් ඔහොම බීලා දැන් උගෙ ලේත් නරක් වෙලා, පට්ටිකා පළලත් වැඩි වෙලා. 😨

    uuta wena ledak athi
    oka biwwa nisamai kianna baha
     
    • Like
    Reactions: siri_ayya

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    Ashwaganda ganna thanak kiypn..himalaya eka maru..ganna tanak kiypn ko
    සිංහල බෙහෙත් කඩේ ඉල්ලන්න අමුක්කරා powder කියලා. මාර ලාබයි 100g Rs. 450/-

    Capsule walata wada maru.

    තේ හැන්දක් උණු වතුරට දාලා සීනි දාලා බොන්න පුළුවන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    uuta wena ledak athi
    ඌ yoga පවා කරල හොඳට fit එකේ හිටපු බුවෙක් ...
    oka biwwa nisamai kianna baha
    බිව්ව හිංද තමයි, මොකද අශ්වගන්ධ වලට තනියම වැඩ කරන්න බෑනෙ. ඒකට වැඩ කරන්න ඕන ටික ඇ‍ඟේ stock එකෙන් උරනවා. එතකල් සනීපයි. හැබැයි ඇඟේ stock එක බැහැල තවත් දීගන්න බැරි වුණ වෙලේ බඩු පැකට් තමයි ඉතිං 😨
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    පස්සෙ නැති වෙයි

    කාරණා දෙකම එකයි.

    කටාර් වල එකෙක් ඔහොම බීලා දැන් උගෙ ලේත් නරක් වෙලා, පට්ටිකා පළලත් වැඩි වෙලා. 😨
    ashwaganda ehema sinhala beheth wala recommend karanne nedda?