Ashwagandha, Welpenela and fish oil

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ashwaganda ehema sinhala beheth wala recommend karanne nedda?
    අශ්වගන්ධ විතරක්ම දෙන්නෙ නෑ. ඒක ඇඟට ගියාම වෙන රසායනික ක්‍රියාවලිය සමතුලිත කරන්න තව බේතුත් වැටෙන්න ඕන.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    අශ්වගන්ධ විතරක්ම දෙන්නෙ නෑ. ඒක ඇඟට ගියාම වෙන රසායනික ක්‍රියාවලිය සමතුලිත කරන්න තව බේතුත් වැටෙන්න ඕන.
    monawada?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕව ආවට ගියාට බොන්න එපා බන්...මොන මොන බේත් ජාති තියෙනවද දන්නෑනෙ...අනික එක එක අයගෙ ඇඟවල් වලට වැඩකරන විදියත් වෙනස් නෙ..

    මේ සීන් එකට නං අදාල නෑ - අපි සාමාන්‍යයෙන් දන්න බේත් වලට වඩා හාත්පසින්ම වෙනස් බේත් තියෙනව බන් ෆිලිංස් වෙනස් වෙන..
    අනික ඒ සමහර බෙහෙත් දෙන්නෙ ෆීලිංස් වෙනස් කරන්නත් නෙවෙයි, වෙනමම ලෙඩ වලට...ඒත් අතුරුපල විදියට ඒ ෆීලිංස් අඩු වැඩි වීම් වෙනව..
     
    api ithin yakku wage minissu galey gahalawath maranna ba :P hahah

    thanka for the advice.
     
    • Like
    Reactions: PrasangaSPerera