Asia/Colombo Time Zone එක ගැනයි මේ කියන්න යන්නේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    sri-lanka-flag.jpg



    චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියට පින් සිද්ද වෙන්න ලංකාවට ලැබුණු Asia/Colombo Time Zone එක ගැනයි මේ කියන්න යන්නේ.. එතුමිය ජනාධිපති වෙලා ඉන්න මුල්කාලේ අපි ඉපදිලත් නැහැ. එතුමිය අතීතයේදී ලංකාවේ වැඩ කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් පැය බාගයක් වෙනස් කරලා තියනවා. ( මම මෙතන එහි ඇති ගුණ දොස් කීමට කියන්නේ යන්නේ නැහැ . නමුත් ප්‍රතිවිරුද්ධවාදීන් දේශපාලුවන් ඈත අතීතයේදී මෙය හෙලා දැකල තියනවා )

    එතුමිය වෙලාව වෙනස් කරන්න කලින් අපි අම්මල තාත්තලා පාවිච්චි කරලා තියෙන්නේ ඉන්දියාවේ කල්කටා Time Zone එක. නමුත් ලංකාවේ වෙලාව වෙනස් කිරීම නිසා අපිට ජාත්‍යන්තර සම්මතයන්ට අනුව Asia/Colombo time zone එක ලැබුනා. පසුව මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ වෙලාවට ලංකාවේ වෙලාව නැවත වෙනස් කලත් ඒ Asia/Colombo Time Zone එක අදටත් අපිට හිමිවෙලා තියෙනවා.

    එහෙම නොතිබුනානම් උබල වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනකොට නැත්නම් වෙන Software එකක් දානකොට සිලෙක්ට් කරන්න වෙන්නේ ඉන්දියාවේ කල්කටා Time Zone එක තමා. අපිට අඩුම තරමේ මේ වෙනුවෙන් අනන්යත්වයක් හිමිවීම ගැන සතුටු වෙන්න පුළුවන්.
     
    Last edited:

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    Colombo or Sri jayawardanapura?
    This happens due to the fact that water level of all major reservoirs dropped. So government had to limit the electricity consumption. Chandrika decided to take our time by 30 minutes forward so people go to sleep 30 minutes early. Many countries still do this. Its called Daylight Saving Time. I was 10 years old when this change happened
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Colombo or Sri jayawardanapura?
    This happens due to the fact that water level of all major reservoirs dropped. So government had to limit the electricity consumption. Chandrika decided to take our time by 30 minutes forward so people go to sleep 30 minutes early. Many countries still do this. Its called Daylight Saving Time. I was 10 years old when this change happened
    Jayawardanapura is converted into Colombo very recently as I know.

    Api ipadila naha ? How old are you my brother ?
    yes I was born in 2001
    ------ Post added on Apr 26, 2021 at 2:27 AM
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Man ethakota grade 3 wala ..mulin 1hr difference thibbe ita passe 30min adu kara..api karuwale school van pare hitiye lol
     
    • Like
    Reactions: Solo Rider

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Okay ban chandrika hitiyath nathath wenawa. Europe wala godak ratawal walata times zones godak thiyenawa, eth ekama time Eka thiyenne.

    Europe/Amsterdam, Europe/Berlin wage.

    Time zones assign karanne autonomous regions + population center anuwa. Chandrika time zone Eka -30 karath nathath eventually time zones ekak labenawa lankawata.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    උදේ 8ට ඉස්කෝලෙ පටන් ගත්තෙ ඉවර වුනේ දවල් 2ට. පස්සෙ මහින්දා ආව පැය භාගෙ හැදුව 7.30-1.30යි කලා.

    ටයිම්සෝන් එක නම් අපේ එකම නේද මුම්බායි වලටත් තියෙන්නෙ. +5.30 කලින්ම තිබ්බෙ +6.00 ඉස්සර වින්ඩෝස් එක්ස්පී ගහද්දි සිරි ජයවර්ධනපුරට පෙන්නන්නෙ +6.00
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අවුරුදු 11ටම ඔච්චරද මන්ද කරේ.

    කොහොම උනත් GMT +6 තමයි අපිට ගැලපෙන වේලා කලාපය. කොහෙද ඉතින් මේ කේන්දරකාරයන්ට කරදරයි කියල ඒක වෙනස් කරානේ මේ ගොබ්බයො
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕක කරපු කාලේ චන්ද්‍රිකාගේ පලු ඇරියා විපක්ෂේ උන් ගොන් වැඩ කරනවා.
    ඕකට ගොඩාක් බල පැවේ කරන්ට් සීන් එක
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඕක කරපු කාලේ චන්ද්‍රිකාගේ පලු ඇරියා විපක්ෂේ උන් ගොන් වැඩ කරනවා.
    ඕකට ගොඩාක් බල පැවේ කරන්ට් සීන් එක
    Yes

    ඉස්කෝලේ 8ට පටන් ගත්තේ කියලා මතකයි..

    Eka kare time zone offset Eka wenas karata passe.
    ------ Post added on Apr 26, 2021 at 11:01 AM