Asia Cup 2008 Final

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    උඹ නම් මට වඩා ටිකක් වයසයි වගේ :baffled: :baffled: මොකද 1996 දී මම ගොඩක් පොඩී :lol:

    මේකෙන් 1996 සෙමි එකයි සනාගේ මැච් එකයි ඇරෙන්න අනිත් ඒවා මට මතකයි මම හිතන්නේ...

    කපුගෙදර බෝල 18න් 35 ක් ගැහුවා කිව්වේ කපුවාගේ මුල්ම කාලේ (2006) දී ඔස්ට්‍රේලියාවට VB Series Final එකේදී ගහපු එකද? එකේදී නම් මට මතක විදියට ඌ ගැහුවේ ලකුණු 31 යි බෝල 18 ටද කොහෙද..

    එහෙමත් නැත්තන්, 2010 T20 World Cup Final Group Match එකේ කපුවා මැතිව්ස් එක්ක එකතුවෙලා ඉන්දියාවට ගහපු ගැහිල්ලද? එකේදිත් කපුවා ඔය වගේ ලකුණු ගානක් ගැහුවේ..හැබැයි එකේදී නම් තමයි මිනිහා අන්තිමට හයක් ගහල මැච් එක දිනෙව්වේ.. :cool:

    උඹ නොකියපු, මටත් අමතක නොවෙන තවත් මැචස් තියෙනවා..

    • 2003 World Cup/Group Match Against WI

      (Ramnaresh Sarwan ගේ ඔලුව පැලුවා දිල්හාර ෆර්නැන්ඩෝ..පස්සේ උන් පරදින්න යනකොට සර්වානය ආපහු ඇවිල්ල ගැහුවා ගැහිල්ලක්, යන්තන් දිනන ලංකාව)
    • 2003 WC Semi Final Against Australia (පරාදයි :sorry: )
    • 2004 Asia Cup Final
    • 2005 IOC Cup Match Against India
      (ලංකාවේ විකට්ස් ගියා..මහේල තනියෙන් 94ක් ගැහුවා..උපුල් චන්දන එක්ක මැච් එක ගොඩ ගත්තා)
    • 2006 England Tour
      (England whitewashed - Test Series එක TV එකේ පෙන්නුවේ නැහැනේ :no: )
    • 2007 World Cup Semi Final
      අම්මෝ කවදාවත් අමතක වෙන්නේ නැහැ..සයිමන් ටෝෆලුයි රූදී කට්සනුයි ලංකාවට against decisions දෙකක්ම දුන්න..එත් හැලුනේ නැහැ..අන්තිමට මහේලය නෙළුව නෙලිල්ලක්..මිනිහා උගේ අන්තිම බෝල 39 ට ලකුනු 75 ක් ගැහුවා..අන්තිම ටෝටල් එක 289 - මහේල 115 - මිනිහගේ කප්ටෙන්සි කොහොමද..උගේ tactics වලට ගහන්න කැප්ටන් කෙනෙක් නම් තවත් නැහැ..
    • 2008 Asia Cup Final
    • 2009 T20 WC except Final
    • 2010 Malinga and Mathews Miracle
    • 2011 WC All Matches
    • 2012 Commonwealth Series

      මේක තමයි පට්ටම..අපේ එවුන් ඔස්ට්‍රේලියාවට ගිහින් උන්ට බය හිතෙන්නම ගැහුවා මේකෙදි නම්..මේ මහේලගේ දෙවෙනි පාරට captain උනාට පස්සේ පලවෙනි සීරිස් එකනේ..මතකද, මුල්ම මැච් එක ඉන්දියාවට ශේප් එකේ පරාදයි..දෙවෙනි එකේදී ඔස්ට්‍රේලියාව ලකුණු 231කට ලිමිට් කරා.එත් අපේ එවුන්ගේ විකට්ස් ගියා..මැතිව්ස් තනියෙන් ගේම ඇද්ද එත් ලකුණු පහකින් ලංකාව පැරදුන..ඊට පස්සේ මැච් එකේ ලංකාවයි ඉන්දියාවයි ලකුණු සම වුනා..ලංකාව ටිකෙන් ටික දිනාගෙන ආවේ මේ සීරිස් එකේ..ඊළඟ මැච් එකේ ඔස්ට්‍රේලියාව අනාත වුන ලකුණු 158 ට ඕල් අවුට් වෙලා..ඊළඟට ඉතින් ඔස්ට්‍රේලියාවයි ඉන්දියාවයි turn එකට පැරදුනේ :lol: හැබැයි කෝලි කුට්ටුව ගැහුවා හින්ද එකක් කතා විදියට පරදුනනේ..හොඳ වෙලාවට මම ගෙදර එන්නත් කලින් ඒ මැච් එක ඉවර වෙලා..

      ඊළඟ මැච් එක කොහොමද? සුපර් captaincy..මතිව්ස්ටයි තිසරයටයි දෙන්නම බෝල දාන්න බැරිවුනා..ලංකාව ගැහුවෙත් 238 ද කොහෙද..දිනන්නම ඕනේ මැච් එකක්..මැච් එකට කලින් මහේල කිව්වා Press Conference එකේදී, අපිට ඉන්දියාවට වගේ වෙන කවුරුවත් දිනනකන් බලන් ඉන්න ඕනේ නැහැ ෆයිනල් යන්න, අපි දින්නොත් අපි යනවා එච්චරයි කියල..කැත කට් එක, ඒක නම් ඉන්දියාවට :lol: පස්සේ උන්ගේ විකට්ස් ගියා..එත් ඩේවිඩ් හසී ගැහුවනෙ..අන්තිම මොහොත වෙනකන් පරාදයි කියල හිතුවේ..එත් හසී අවුට් වෙලා අපි ෆයිනල් ගියා..

      ෆයිනල්ස් තුනෙන් පලවෙනි එක යන්තන් පැරදුනේ..දෙවෙනි එකේදී මතකද මහේල ගේම ඇද්ද අම්පයර්ස්ලා එක්ක? පස්සේ මහෙලයි දිල්ශානුයි පට්ට පාට්නාශිප් එකක් දැම්ම, දාල දිනන්නේ..අන්තිම එකත් දිනන්න තිබුනා..උන් හෙන අඩුවට ඕල් අවුට් වෙලත් පරදුනනේ..හෙන ගේමක් දුන්න ඉතින් එත් අන්තිම වෙනකන්..
    • 2012 T20 WC All Matches (සෙමිය බලන්න ගියා ප්‍රේමදාස එකට..පාකිස්තානෙට ගැහුවා :love: )
    • 2013 Sri Lanka vs Australia (Series Tied)
    • 2013 Sri Lanka vs South Africa (සංගා 169 ක් ගහපු මැච් එක)
    • 2014 Asia Cup Final
    • 2014 WC T20 :love: :love: :love:
    • 2014 Sri Lanka Tour of England (ඔක්කොම ටික දිනන්නේ..කොහොමද ටෙස්ට්ස් ටික..වන් ඩේ ටිකේදි සචිත්රට case එකකුත් වැටුනනේ :dull: )

    P.S : මම මහේලය ගැන කියල තියෙනවා වැඩියි නේද :baffled:
    2006 Idan thama mathaka mata,Ita kalin mama godak podiy
    2006 White wash kalapu series eka mathakai ,Tharanga & Sana Record Partnership ekak thibbe
    2007 Semi eken thama niyama mahela kawda kiyala danagaththe :love:
    Final eka dawase karumeta wassa bng ,nathnam e kale hitapu best ma team eka lankawa ,Ara Gilchrist karaya uge ate glove eka asse ate dagena 149k neluwe nathnm api deinawa defa
    2009 T20 series eke Mahelage Open karaddi manz patta form eke hitiye
    2011 WC eke Team management eka kawa changes 4k karala
    2012 series eketh hodatama play kala lankawa
    2014 api dinnata aththatama eka nam karumeta wage dinne ape ewun :baffled:
    2015 WC eke sqad eka choka lankawe hitapu
    Kohoma hari 2007 WC eke hitiya wage sqad ekak lankawata aye kawadawath ena ekak naa
    Tharanga ,Sana ,Mayya ,Sanga,Dilly ,Arnorld hamme battling line eka
    Bowlinguth deweni naa Malinga ,Dilhara ,Murali ,Even Sanath best times ever of SL cricket :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :love: :love: :love: 2009 T20 WC එකේ මචන් මහේල නෙමෙයි ඕපන් කරේ :) දිල්ශානුයි සනායි ඕපන් කරේ..මතක නැද්ද බන් ඩිල්ශාන් ලකුණු 317 ක් හෝ 351 ක් ගැහුවා සීරිස් එකේම..Man of the Tournament..2010 T20 WC එකේ තමයි මහේල ඕපන් කරේ..එක වුනේ බන්, මිනිහා IPL එකේ ඕපන් කරලා එකේ අන්තිම මැචස් ටික හොඳටම perform කරලා WC එකට ආවේ..

    2014 කරුමෙට හරි දිනන්නේ ඔයි :love: :love: හැමදාම පරදිනවා දැකපු අපිට ඕක කොච්චර අස්වැසිල්ලකද :cool: ;)

    උඹේ මතයේම තමයි බන් මමත් ඉන්නේ..2007 ටීම් එකට ගහන්න ටීම් එකක් තවත් නැහැ..එතකොට සංග/මහේල peak එකේ හිටියේ..මතකද මහේල මුළු ටූනමන්ට් එකේම ලකුණු 548 ක් ගැහුවා..Player of the Tournament ට ගේම් එක තිබුනේ මයියයි Hayden and McGrath අතර...ලංකාව දිනන නම් මයියාට තමයි අනිවා හම්බෙන්නේ..මට මතකයි, Player of the Tournament ට ඒ කාලේ පොයින්ට්ස් දුන්න...එකෙන් තමයි තේරුවේ..

    අනිත් එක බන්, කවුරු කොච්චර කිව්වත් දැන් තියෙනවා වගේ Round Robin ක්‍රමයට වඩා 2007 වර්ල්ඩ් කප් එක තිබුන ෆොර්මැට් එක පට්ට..වැඩියෙන්ම කන්සිස්ටන්ට් ටීම්ස් හතර කෙලින්ම යන්නේ සෙමි ෆයිනල් එකට..නැතුව දැන් වගේ quarter final එකෙන් නෙමෙයි..දැන් ඉතින් quarter final දවස අනුවනේ බන් යන්නේ..quarter final එක තියෙන දවස team එකට off day එකක් නම් කෙල වෙනවා..Group Matches වල කොච්චර හොඳට කරත් වැඩක් නැහැ :dull:

    උඹට වාස් ව අමතක වුනාද කොල්ලෝ ලිස්ට් එකෙන්? :growl::growl: අනිත් එක, batting වලින් චාමර සිල්වාව අමතක කරේ කොහොමද? :frown: මිනිහා එක දිගට half-centuries තුනක් ගැහුවා මතකද? මුලින්ම helicopter shot එක ගැහුවෙත් මිනිහ තමයි..පට්ට ප්ලේයර්..
     
    Vaas Kalin kwwa bng meke amataka wunah :dull:
    Ow bng Vaas ge speed nathi wunata maara bowler kenek u :)
    Chamara Silvath e kale patta form eke hitiye
    Ow mata mathakai Bangaladesh walata neda shot eka gahuwe
    Dhoni paradai oi eka patta para :cool:
    Hmm ow bng 2007 wage team ekak aye set wenne naa :no:
    E team eka hama athinma sarwa sampurnai
    Kusal la ,Thirimannala ,Chandila gahuwata thaama sure naa :nerd:
    Hari hati fast bowler kenek naa ,Dilshan giyama Opener kenek naa:no:
    Middle order eka koi welawe adahalei da danneth naa:growl:
    Habai ithin oya mona wunath api Cricket balana eka nathara wenneth naa :love: