Asian උන් නෙමයි බන් බොක

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    බලපන් මේ රටවල් කන්නේ brown skin උන් නෙමෙයි. ආතක් පාතක් නැතුව ආපු නැගෙන හිර යුරෝප් වුනුයි රෙෆියුජී අරාබී කාරයොයි. කල්ලොයි.... 🥲🥲🥲🥲🥲
    දකුණු ආසියාවේ වුන් නම්බු පිටින් ඉන්නවා. තාම මේ රටවල. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් හොරවැඩක් කරොත් මිසක්... අලුත් ජෙනරේශන් එක නම් කිසිම වැරැද්දක් නෑ අපේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    කවුරු හරි වැරදිල කරත්තෙ වෙනුවට මේ ගෑණිව තල්ලු කරන් ගිහින්ද?
     
    • Haha
    Reactions: NRTG