ASK Cable vision

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ලංකාවේ cable එකෙන් TV පෙන්වන්න පටන් ගත්ත service එකක්ට් තිබ්බා LBN cable tv කියලා..
    ගොඩක් ඉස්සර පටන් ගත්ත එකක්. මුල් කාලේ ඇනලොග් ඒ කියන්නේ එයාලගේ වයර් එක ඇන්ටනා වයර් එක ගහන තැනට ගහලා tune කරගන්න තියෙන්නේ... පස්සේ encryption කතන්දරේ ආවාම set-top-box introduce එකක් කරා.. එතකොට අදාල පැකේජ් එකට තියෙන චැනල් විතරයි පේන්නේ..
    මේ ක්‍රම දෙකෙන්ම ඒගොල්ලො service එක provide කරා..

    trc එකට ගෙවන්න තියෙන license fee එක ගෙවන්නේ නැතුව කේස් වගයක් වෙලා සීල් කරා...

    ඊට පස්සේ ටැමිල් කට්ටියක් ඩෑන් ටීවී අයිති කට්ටියගෙත් මේ වගේ එකක් පටන් අරගෙන තියෙනවා ASK CABLE කියලා..

    LBN එකේ තිබිල තියෙන්නේ රටේ ලොකු ඒරියා එකක් කවර් කරන්න පුලුවන් license එකක්ලු (island wide මම හිතන්නේ )

    ASK ලට එහෙම එකක් නෙවෙයි.. පොඩි ඒරියා එකක්ලු..
    පස්සේ අරගොල්ලන්ට ගෙවාගන්න බැරි නිසා ASK එකෙන් මේක acquire කරලාලු..

    මම ලොකු විස්තරයක් දන්නේ නෑ.. මම rent එකටහිටිය ගෙදරක බෝඩිමේ එක්කෙනෙක් LBN අරන් තිබ්බ ඉස්සර.. trc case එකෙන් පස්සේ ASK එකෙන් දැන් service එක ලැබෙනවාලු..

    company change and information වීම ගැන දැනගත්තේ එයා කිව්වාම.. trc case වෙලාවේ ඔය දේවල් එයා දැනගෙන තියෙනවා.. ඒකාලේ ඕක ගැන පත්තරේ fb එකේ එහෙමත් ගියා.. 2018-2019 වගේ
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    No cable ban
    Just a license witaray
    Lankawe profitable naha cable tv
    Dtv already market eka acquire karala ewray
    මම දැක්ක විදියටනම් dialog එකට වඩා picture quality හොඳයි වගේ.. වැහිවලාකුලු එනකොට පේන්නේ නැතුව යන්නේ නම් නෑ..

    ඒත් ලොකු කමෙන්ට් එකක් දෙන්න මම නිතර බලන්නේ නෑ, මට dialog tvත් නෑ දෙක එකට කරන්න..

    හැබැයි වෙලාවට බිල එන්නේ නම් නෑ පෝස්ට් එකේ/email එහෙමයි.. අන්තිම මොහොතේ තමයි එන්නේ email එකත්..
    අර මනුස්සයගේ බිල් බැලුවාම නම් තේරුනේ උන් bill generate කරන්න පරක්කු වෙනවා.. ඒක නිසා පෝස්ට් කරන්න පරක්කු වෙනවා අන්තිමට customerටලැබෙන්නත් පරක්කු වෙනවා.. billවල එක එක date තියෙන්නේ..

    උන්ගේ වැඩවල නම් පිළිවෙලක් නැති බවක් තෙරුනා අර මනුස්සයා(උඩ මම දාල ඇති) කියපු කතාවල් සහ bill දැක්කම...
    ඉස්සර බ්‍රාන්ච් office තිබිලලු ඒත් ළඟකදී ඉඳන්(after trc case - උඩ මම දාල ඇති) ඒවත් වහගෙන ගිහින්

    මේවා නියාමනය වෙන්න ඕනේ.. පාර්භොගික මධ්‍යස්ථාන නැතුව මෙහෙම service run කරන්න දෙන්න හොඳ නෑ.. පාරිභෝගිකයා අපහසුතාවය්ට පත් වෙනවා

    Airtel උනත් එහෙමයි.. කොල්ලුපිටියෙ හන්දියෙ තිබ්බ එකත් වහල දාල ගල්කිස්සේ විතරලු තියෙන්නේ .. හැම පාරිභොගිකයම ගල්කිස්සේ යන එක ප්‍රයෝගික නෑනේ
     
    • Like
    Reactions: NRTG