No cable ban
Just a license witaray
Lankawe profitable naha cable tv
Dtv already market eka acquire karala ewray
මම දැක්ක විදියටනම් dialog එකට වඩා picture quality හොඳයි වගේ.. වැහිවලාකුලු එනකොට පේන්නේ නැතුව යන්නේ නම් නෑ..
ඒත් ලොකු කමෙන්ට් එකක් දෙන්න මම නිතර බලන්නේ නෑ, මට dialog tvත් නෑ දෙක එකට කරන්න..
හැබැයි වෙලාවට බිල එන්නේ නම් නෑ පෝස්ට් එකේ/email එහෙමයි.. අන්තිම මොහොතේ තමයි එන්නේ email එකත්..
අර මනුස්සයගේ බිල් බැලුවාම නම් තේරුනේ උන් bill generate කරන්න පරක්කු වෙනවා.. ඒක නිසා පෝස්ට් කරන්න පරක්කු වෙනවා අන්තිමට customerටලැබෙන්නත් පරක්කු වෙනවා.. billවල එක එක date තියෙන්නේ..
උන්ගේ වැඩවල නම් පිළිවෙලක් නැති බවක් තෙරුනා අර මනුස්සයා(උඩ මම දාල ඇති) කියපු කතාවල් සහ bill දැක්කම...
ඉස්සර බ්‍රාන්ච් office තිබිලලු ඒත් ළඟකදී ඉඳන්(after trc case - උඩ මම දාල ඇති) ඒවත් වහගෙන ගිහින්
මේවා නියාමනය වෙන්න ඕනේ.. පාර්භොගික මධ්‍යස්ථාන නැතුව මෙහෙම service run කරන්න දෙන්න හොඳ නෑ.. පාරිභෝගිකයා අපහසුතාවය්ට පත් වෙනවා
Airtel උනත් එහෙමයි.. කොල්ලුපිටියෙ හන්දියෙ තිබ්බ එකත් වහල දාල ගල්කිස්සේ විතරලු තියෙන්නේ .. හැම පාරිභොගිකයම ගල්කිස්සේ යන එක ප්‍රයෝගික නෑනේ