Asking for RAnsome

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    mokadda machan me?

    1672375296918.png

    1672375360196.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ෆේවරිට් වැල කැටගරිය මොකක්ද අහපන්. මොකක් හරි කිව්වම ඒක මල්ලිගෙ එක කියපන්. මල්ලිගෙනුත් සල්ලි ඉල්ලන්න කියල වෙන ඊමේල් එකක් දියන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මටත් 2009 දි ඔය වගේම එකක් ආව. සාම්පල් ඉල්ලුවම ෆේස්බුක් ලින්ක් එකක් එව්වා. ඒකට ගියාම ලොග්වෙන්න අහනවා. ලොග් උනානම් බුකි එකවුන්ට් එක ඉවරයි :lol:
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    Scams ube password leak wela aathi .. ewagen details ussala ubata danne thadi middle finger ekk ASCII walin hadala okata reply karapn
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    පුකේ photo එකක් reply කරපං
    ලැජ්ජයි වගේ නම් internet එකෙන් හෙළ පුකක් හොයාගනින්.
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    https://haveibeenpwned.com

    මේ සයිට් එකට ගිහින් ඊමේල් එක ගහල බලපන් උඹේ විස්තර data breach එකක තියෙනවද කියලා.
    තියෙනවා නම් ඒ සයිට් වල පාස්වර්ඩ් වෙනස් කරපන්.
    එකම පාස්වර්ඩ් එක හැම තැනම use කරන්නෙපා.

    ඔය email එක නම් පචයක්
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28

    This is a scam, while he's sharing specific details about the tools he used, he's not sharing any specific details on what he found, like favorite porn fetish or even some details from some sensitive documents he got.

    The only way he's trying to be serious is by threatening to release things to your friends, that in negotiations is called point of no return.

    The best way to get the message across is to share something sensitive like you jacking off to porn or a section of a bank statement.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    උබේ site එකක SMTP එකෙන්ම නේද එවලා තියෙන්නේ, උට access තියෙන්නේ කොහොමද උබේ support email එකට

    උබට site එකක් නැත්තන් උට නටාගන්න කියපන්
    තියෙනවනං password මාරු කරලා 2fa දාගනින්

    Hotmail පාවිච්චි කරන එක නවත්තපන්