asliyanage ට වෙච්ච වැඩේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෑනු අමනුස්සයෙක් ඇවිල්ල හරි කට්ට ගන්නවා නම් කොච්චර දෙයක්ද. 😔
    පල්ලියට ගිහින් ගීතිකා කියපන්.

    "
    සමිදේ...
    මගෙ කටට ගන්න සමිදේ..
    සියල්ල කරනා මා සමිදුන් හට
    පුකේ ඇරිය හැකිවේ.."

    දෙවියන්වහන්සෙට බැරි උනත් පාදර් කෙනෙක්හරි ඇවිත් කටට ගයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    ai me hama ekama lingikathwaya center karagena karakenne???

    :sorry:

    mara arrears ekak..issara minissu ochara ohoma sex walata baya wune nane
    හාමුදුරුවරුන්ට කරන්න බැරි එකම දේ ඒකමනේ. කවුරුවත් බෙන්ස් එකක ගියාට මොකුත් කියන්නෑ. කවුරුවත් මස් කෑවට මොකුත් කියන්නෑ. කවුරුවත් හාමුදුරුවො අරක්කු බිව්වට මොකුත් කියන්නෙ නෑ. හැබැයි ඕන්න සෙක්ස් කරල මාට්ටු වුණොත් කපෝති. ඒක නිසා ගිහියන්ගෙන් පළි ගන්න ගිහියොත් සෙක්ස් වලින් ඈත් කරනවා. :-)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    බියකරු සසර @asliyanage

    LINK TO VIDEO

    මේ හාමුදුරුවෝ කියන්නෙ ගල් පැලෙන පච බුදු හාමුදුරුවෝ කිව්ව කිය කිය. ඔය හදි හූනියම් මාකට් කරන කේස් එකක ඉන්නෙ. ගුරුකම් වලට මාකට් එක හදාගන්න. :baffled: :baffled: :baffled:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    කැමති දේ නොලැබී යන කල සිත උපේක්ෂාවට , අවබෝධයට පත් නොවන්නේ, ධර්මයෙන් ඔබ ඈත නිසාය. බුදු රජාණන් වහන්සේ මේ ලෝක ස්වභාවය හා සිතේ ස්වභාවය දේශනා කොට ඇත්තේය. වැලි කැටයක තරම් සැපයක් මේ තුන් ලොවෙහිම නැති බව උන් වහන්සේ පිරිසිද දත් සේක. කවර රටක, කවර ලෝකයක, කවර භවයක, කවරාකාරයේ සැපයක් විදිමින් සිටියද එය ද තාවකාලිකය. අනිත්‍යයට යන්නේය. අනාත්මය. හේතු අවසන් වු කල එය නැති වී යන්නේය. කොපමණ සැප විපාකයක් වුවද, සසරේ විදින්නට වන දුක හා සසදන කල ඉදිකඩු තුඩක් තරම් වේ. දුක අනන්ත අහස මෙනි. සැපය අහිමී ගිය කල ද්වේශයෙන් සිත අවුලුවා ගන්නට තරම් ධර්මයෙන් කෙතරම් ඈතද යැයි සිතා බලන්න.

    ලෝකය සදන්නට ජීවිතය කැප කළත් පලක් නැත ඔබට මිය යන්නට සිදුවන්නේ හිස් අතින් නම්... ඔබට මියැදෙන්නට සිදුවන්නේ කෙලෙස් සහිත සිතකින් නම්.. තමන් සැදී ලෝකය හදන්නට වීර්‍යය වඩන කෙනා සසරත් ජය ගන්නේය. තමන්ගේ සිත තනාගෙන ඉන්පසු ලෝකයාට ඉන් සහනයක් ලබා දීමයි අප ශාස්තෘන් වහන්සේගේ ආදර්ශය. අවම වශයෙන් සෝවාන් පලයට වත් පත්වී සතර අපායෙන් මිදෙන තෙක් ඔබට- මට හුස්මක් ගැනීමට තරම්වත් කෙලෙස් විවේකයක් නොමැති බව වටහා ගන්න. රූපවාහිනිය බලමින්, ලෝකයේ ඇති සියලුම කුණු තමන්ගේ ඔලුවේ පුරවා ගනිමින් සිත නිවනට පත් කරගත නොහැක. ඉන්ද්‍රියන් සංවරයකින් තොරව, භාවනා වැඩීමකින් තොරව සිත හික්මවා ගත නොහැක. බුදු රජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය ඒ ආකාරයෙන්ම වැඩිය යුතුය. තමන්ගේ පාරමී ශක්තිය අනුව ඉක්මනින්ම හෝ සෙමින් ප්‍රතිඵල ලැබෙනු ඇත. නමුත් මාර්ගය එකමය. සීලය සෘජු විය යුතුය. කැමති දේ කෙරෙහි ඇලෙමින්, අක්මැති දේ කෙරෙහි ගැටෙමින් මේ සිත නිවා දැමිය නොහැක.

    ප්‍රශ්නය ඇත්තේ තමන්ගේ සිතේ බව දිනෙක අවබෝධ වනු ඇත. බාහිර ලෝකය බාහිරටම තල්ලු වී සිත නිදහස් වී යන දිනයක් ධර්මය හදවතින්ම නොපසුබටවම පුහුණු කරන කෙනෙක්ට අත්දැකිය හැකි වනු ඇත. ධර්මය එතරම්ම සංදිට්ඨිකය. අකාලිකය. ජීවමානය.

    ගැටෙන අයට ගැටෙන්නට දෙන්න. ඇලෙන අයට ඇලෙන්නට දෙන්න.ඒ සියල්ල ඔවුන්ගේ සිතේ ප්‍රශ්නයකි. ඔබ ඒ සියල්ලෙන් ඈත් වී වීර්‍යය වඩන්න. ධර්මය ඔබේ මිතුරා, ගුරුවරයා කර ගන්න. බුදු ගුණ නිතර ශ්‍රවණය කරන්න. මෙනෙහි කරන්න. අනිත්‍ය නිතර මෙනෙහි කරන්න. අනිත්‍යය නිරායාසයෙන් දැකිය හැකි වන තෙක්. හොද දෙයක් වුවත්, නරක දෙයක් වුවත් ගෙවී අවසන් වන බව දකින්න. සංස්කාර ධර්මයන් විපරිණාමයට පත්වන වේගය දකින්න. උදේ සිට රෑ වන තුරු අනිත්‍යම දකින්න.
    එකම දේ අප නැවත නැවත කරන්නේ සියල්ල ඒ මොහොතේම අනිත්‍යට පත්වී නැත්තටම නැති වී යන නිසා නොවේද.. මේ නැති වී යාම දකින්න. වැය වී යාම දකින්න. ඝන සංග්නාව කඩා ගන්න. පවතිනවා, තිබෙනවා යන සංග්නාව නැති බව පසක් වන තෙක් වඩන්න.

    සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වඩන්න. මේ මොහොතේ වඩන්න. මේ මොහොතට සිත ගන්න. අතීතය අත හරින්න. අනාගතය අත හරින්න. සතියෙන් අරමුණු ජය ගන්න. රසයට නොඇලෙන්න. කවර නම් වූ රස ආහාරයක් වුව අවසානයේ වැසිකිළි වලකින් නතර වේ. උයන පිහන විට කන බොන විට මේ යථාර්ථය දකිමින් වැඩ කටයුතු කරන්න.

    ප්‍රිය අරමුණුත් වෙනස් වේ. අප්‍රිය අරමුණුත් වෙනස් වේ. ඒවා ප්‍රිය අප්‍රිය වශයෙන් හදුනා ගත් සිතිවිලිත් වෙනස් වේ. සියල්ලම පෙරලි පෙරලී වෙනස් වේ. කවරකු වත් වෙනස් කලේ නැත. හේතු අනුවම ඵලය සකස් වේ. අනාත්මය දකින්න. අල්ලාගන්නට කිසිවක් නැති බව දකින්න. අත හරින්නටත් කිසිවක් නැත. සිත හුදෙකලා කරගන්න.

    ලෝකය යන අතට සිත යන්නට නොවේ අප මේ ධර්මය පුහුණු කරන්නේ. ලෝකය යන අතට විරුද්ධව යාමටයි. ලෝකයේ සිටින අය කරන දේවල්ම නම් ඔබ කරමින් සිටින්නේ ප්‍රතිඵලයද එයම වන බව සිතන්න. ඔබ කල යුත්තේ බුදු රජාණන් වහන්සේ කළ දේයි. රහතන් වහන්සේලා කළ දේයි..
    ඇසුර ගැන සැමවිටම සැලකිලිමත් වන්න. සිල්වත් ගුණවත් අය ඇසුරු කරන්න. මේ ලෝකයට ඇලෙන ගැටෙන අය නොව ප්‍රග්නාවෙන් ලෝකය විනිවිද දකින අය ඇසුරු කරන්න. එසේ නොමැති නම් හුදෙකලා වන්න.
    දිනපතාම සෑම මොහොතකම සිතට අසු නොවී සත්‍ය තුළ සත්‍ය දකිමින් ජීවත් වන්න. ලෝකයට ඇලුණා ලෝකයට ගැටුණා යනු ඔබ ඔබේම සිත හා ඇලීමයි.. ගැටීමයි. තමන්ගේම සංස්කාර කෙරෙහි ඇලීමක් හා ගැටීමක් පමණි..
    තමන් මෙතනම මෙතනම භවය සකස් කරමින් සිටී.
    මොහොතක් පාසා අපායත් දිව්‍ය ලෝකයත්, නිවනත් ඔබේ සිත තුළම ගොඩ නැගෙන බව අවබෝධයෙන් දකින්න..

    මේ ජරා මරණයෙන් සදහටම ගොඩ වෙන්නට ඔබටබ වීර්‍යය ලැබේවා...!
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඔය කියන්නේ ප්‍රේත භව ගැන වෙන්න ඕනේ.කියන විදිහේ අවුලක් තියෙන්නේ.

    දැකල නැති දෙවියෙක් ගැන විශ්වාස කරන @topkollek වගේ පොන්ස් ල දැකල නැති ප්‍රේතයෝ ගැන කෝචෝක් කරන එකනම් විහිළුවක්.😂
     
    • Like
    Reactions: neo7x

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලිංගික ආශාවල් අඩුකරගනිල්ල. නැත්නම් තොපිට අමනුෂ්‍ය බලපෑම් එයි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    විවිධ ආශාවන්ගෙන් මියයන පුද්ගලයන් අමනුෂ්‍ය භවයන්වල උත්පත්තිය ලබනවා . තමන්ගේ ආශාවන් ඉෂ්ඨ කරගන්න හැකි සිත දුර්වල පුද්ගලයන්ගේ ශරීරවලට ආකර්ශනය වෙනවා . එහෙම නැතිනම් ඒ අයව මෙහෙයවනවා . ආශාවන්ගෙන් පෙලෙන සියලුම ජීවත්වන අයට ප්‍රේත ආත්ම වලින් නැතිනම් අමනුෂ්‍ය ආත්මවලින් බලපෑමක් වෙන්නෙත් නෑ .

    “සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ උළාරා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්ති හි භන්තේ නීචා යක්ඛා භගවතෝ පසන්නා. යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පසන්නා යේව භගවතෝ. තං කිස්ස හේතු?

    “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු බලසම්පන්න යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු තරමක් බල ඇති යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදුණු පහත් යක්ෂයෝ සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු පහත් යක්ෂයෝ සිටිති.ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොපැහැදුණෝ ම ය. ඒ මක් නිසා ද යත්;

    භගවා හි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති, අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති, මුසාවාදා වේරමණියා ධම්මං දේසේති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති, යේභුය්‍යේන ඛෝ පන භන්තේ යක්ඛා අප්පටිවිරතා යේව පාණාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා, අප්පටිවිරතා කාමේසු මිච්ඡාචාරා, අප්පටිවිරතා මුසාවාදා, අප්පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා. තේසන්තං හෝති අප්පියං අමනාපං.

    ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සත්ව ඝාතනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. සොරකමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. ස්වාමීනී, බොහෝ සෙයින් ම යක්ෂයෝ සත්ව ඝාතයෙන් වෙන් නොවූවෝ ම ය. සොරකමෙන් වෙන් නොවූවෝ ම ය. වැරදි කාම සේවනයෙන් වෙන් නොවූවෝ ම ය. බොරු කීමෙන් වෙන් නොවූවෝ ම ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් නොවූවෝ ම ය. එහෙයින් ඔවුන්ට පංචශීල ධර්මය අප්‍රිය ය. අමනාප ය.

    සන්ති හි භන්තේ භගවතෝ සාවකා, අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි. තත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනෝ යේ ඉමස්මිං භගවතෝ පාවචනේ අප්පසන්නා. තේසං පසාදාය උග්ගණ්හාතු භන්තේ භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා”ති.

    ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අල්ප ශබ්ද ඇති, අල්ප හඬ ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ, හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, දුර ඈත අරණ්‍ය වනපෙත් සෙනසුන් සේවනය කරති. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයෙහි නොපැහැදුණු යම් බලසම්පන්න යක්ෂයෝ වෙත් ද, ඔවුහු ඒ සෙනසුන් පෙදෙස්හි වාසය කරති. ඔවුන්ගේ පැහැදීම පිණිස, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවනු පිණිස, පහසුවෙන් විසීම පිණිස ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගන්නා සේක්වා!”

    ඉත්ථිවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
    පුරිසවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
    ස්ත්‍රියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. පුරුෂයෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති

    කුමාරිවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
    කුමාරවාහනං කත්වා - අනුයන්ති දිසෝදිසං
    කුමරියක වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති. කුමරෙකු වාහනයක් කොට දිශාවෙන් දිශාවට යති

    යෝ හි කෝචි මාරිස අමනුස්සෝ; යක්ඛෝ වා යක්ඛිනී වා, යක්ඛපෝතකෝ වා යක්ඛපෝතිකා වා, යක්ඛමහාමත්තෝ වා යක්ඛපාරිසජ්ජෝ වා යක්ඛපචාරෝ වා, ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා, ගන්ධබ්බපෝතකෝ වා ගන්ධබ්බපෝතිකා වා, ගන්ධබ්බමහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධබ්බපචාරෝ වා, කුම්භණ්ඩෝ වා කුම්භණ්ඩී වා, කුම්භණ්ඩපෝතකෝ වා කුම්භණ්ඩපෝතිකා වා, කුම්භණ්ඩමහාමත්තෝ වා කුම්භණ්ඩපාරිසජ්ජෝ වා කුම්භණ්ඩපචාරෝ වා, නාගෝ වා නාගිනී වා, නාගපෝතකෝ වා නාගපෝතිකා වා, නාගමහාමත්තෝ වා, නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා, පදුට්ඨචිත්තෝ; භික්ඛුං වා භික්ඛුනිං වා, උපාසකං වා උපාසිකං වා, ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය. ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය, ඉමේසං යක්ඛානං මහායක්ඛානං, සේනාපතීනං මහාසේනාපතීනං, උජ්ඣාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං; අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ ආවිසති, අයං යක්ඛෝ හේඨේති, අයං යක්ඛෝ විහේඨේති, අයං යක්ඛෝ හිංසති, අයං යක්ඛෝ විහිංසති, අයං යක්ඛෝ න මුඤ්චතීති.

    නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍යයෙක් යක්ෂයෙක් වේවා, යක්ෂණියක් වේවා, යක්ෂ පැටියෙක් වේවා, යක්ෂ පැටවියක් වේවා, යක්ෂ මහඇමතියෙක් වේවා, යක්ෂ පිරිසට අයත් අයෙක් වේවා, යක්ෂ මෙහෙකරුවෙක් වේවා, ගාන්ධර්වයෙක් වේවා, ගාන්ධර්වියක් වේවා, ගාන්ධර්ව පැටියෙක් වේවා, ගාන්ධර්ව පැටවියක් වේවා, ගාන්ධර්ව මහඇමතියෙක් වේවා, ගාන්ධර්ව පිරිසට අයත් අයෙක් වේවා, ගාන්ධර්ව මෙහෙකරුවෙක් වේවා, කුම්භාණ්ඩයෙක් වේවා, කුම්භාණ්ඩියක් වේවා, කුම්භාණ්ඩ පැටියෙක් වේවා, කුම්භාණ්ඩ පැටවියක් වේවා, කුම්භාණ්ඩ මහඇමතියෙක් වේවා, කුම්භාණ්ඩ පිරිසට අයත් අයෙක් වේවා, කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා, නාගයෙක් වේවා, නාගිනියක් වේවා, නාග පැටියෙක් වේවා, නාග පැටවියක් වේවා, නාග මහඇමතියෙක් වේවා, නාග පිරිසට අයත් අයෙක් වේවා, නාග මෙහෙකරුවෙක් වේවා, ද්වේෂයෙන් දූෂිත වූ සිතින් ඒ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ යන විට ඒ අනුව යන්නේ හෝ වෙයි ද, සිටින විට ළං ව සිටින්නේ හෝ වෙයි ද, හිඳින විට ළඟින් හිඳින්නේ හෝ වෙයි ද, සැතපෙන විට සමීපයේ සැතපෙන්නේ හෝ වෙයි ද,එකල්හී මේ යක්ෂයින්ට, මේ මහා යක්ෂයින්ට, මේ සෙන්පතියන්ට, මේ මහා සෙන්පතියන්ට දැනුම් දිය යුත්තේ ය. හඬ නගා කිව යුත්තේ ය. කෑ ගසා කිව යුත්තේ ය. එනම්; ‘මේ යක්ෂයා මා අල්ලා ගනියි. මේ යක්ෂයා මට ආවේශ වෙයි. මේ යක්ෂයා මා පෙළයි. මේ යක්ෂයා මා බොහෝ සෙයින් පෙළයි. මේ යක්ෂයා මට හිංසා කරයි. මේ යක්ෂයා මට බොහෝ හිංසා කරයි. මේ යක්ෂයා මා නිදහස් නොකරයි’ කියා ය.