ASP ගැසට් කරලා

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    අන්න මචන්ලා පොලිසියේ ASP ගැසට් කරලා.අවුරුදු 28ට අඩු Degree තියන උන් අද ගැසට් එක බලලා apply කරපල්ලා. :cool: Bump එකක් දාල අනිත් අයටත් බලන්න සපෝර්ට් එකක් දෙන්න. (විශේෂයෙන් බයික් වල යන කස්ටිය) :D
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    bump
    api dan naaki eka nisa danna ba, danna puluwan wunath danne na policiya epa wela thiyenne!!!!!!!!!!!!!!!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ මල්ලි කෙනෙකුත් දැම්මා.. කබීර් හෂීම් හරි ලක්‍ෂ්මන් කිරිඇල්ලගෙන් හරි ලියුමක් අරන් යන්න ඕන වැඩේට...