ASP වදුරු කුණුහරුප පාටිය

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය මන් හිතන්නෙ ඕකා ගහන කෙල්ලෝ තමයි ගෙන්නන්නේ ඕකට.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    පිස්සු චාමරවයි ෆිල්ටිවයි ගෙන්නන්න කියපන් ආතල් කෝටියයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඕකා අමු පිස්සෙක්
    ඌට ගුවන් කාලේ දීපු රනිල්ගේ අයියටත් පිස්සු
    උගේ වැඩසටහනට යන උන්ටත් පිස්සු
    ළමයින්ව ඔය වගේ වැඩසටහන් වලට යවන දෙමව්පියන්ටත් පිස්සු.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනිවාර්යෙන්ම මේ මෝඩයට එරෙහිව නීතිය ක්‍රියාත්මක් කල යුතුමයි :angry: :angry:
     
    • Like
    Reactions: Any.key

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මූ තනිකරම මානසික රෝගියෙක්.කෝ ලමා හා කාන්තා කාර්යන්සයේ පින් පඩි කාරයෝ..මේකත් එක විදියක දූශනයක්.මූටත් දුවලා ඉන්නේ.නොදකින්
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනිවාර්යෙන්ම මේ මෝඩයට එරෙහිව නීතිය ක්‍රියාත්මක් කල යුතුමයි :angry: :angry:

    kaata kiyalada? muu paksha dekema kakul deka thiyan inne... paksha dekenma thanathipathikam aran rata giyapu ekek bn muu...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    nobala inne balanna bari nisa e asse meke thread dala pennanawa nedakin