ASP.NET සිංහලෙන් ඉගෙනගන්න ආසද ?

Vote for related technologies


  • Total voters
    61

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ASP.NET සිංහලෙන් ඉගෙනගන්න ආසද ?

    නිකම් ඉන්නකොට පොඩි අයිඩියා එකක් ආවා. ගොඩක් එවුන් PM එහෙම දානවා .NET development වලට තියන ජොබ්ස් අනන් මනන් ගැන අහලා. ඉතින් .NET ඉගෙන ගන්න ආස එවුන් ගොඩක් ඉන්න බව පේනවා. net එකේ ඕන තරම් resources එහෙම තියනවා ඉගෙනගන්න හැබැයි ඔක්කොම වගේ කඩ්ඩෙන් නේ තියෙන්නෙ. සිංහලෙන් ගොඩක් අඩුයි. ඉතින් දන්න දෙයක් සිංහලෙන් කියල දෙන්න හිතුවා ඉඩ ලැබෙන විදියට(මම ලොකු පොරක් නෙමෙයි හැබැයි දන්න ටික නොදන්න එකෙකුට කියලා දෙන එක වැදගත් වෙයි කියල හිතුනා). අනික .NET දන්න එවුන් මේකෙ ඉන්න නිසා උදවු ගන්නත් පුලුවන් නේ පොඩි පොඩි ප්‍රශ්න වලට. :yes::yes::yes:

    ඔක්කොටම කලින් දැනගන්න ඕන මොනවද කස්ටිය දැනගන්න ආස ඒ වගේම කීදෙනෙක් විතර වැඩේට interest ද කියලා(කස්ටිය නැත්නම් තේරුමක් නෑ නේ:nerd:). ඉතින් කැමති එවුන් වෝට් එකක් දාපන් බලන්න. :yes:

    (basic level එකෙන් තමයි පටන් ගන්නෙ)

    aspnet.png