ASP.NET සිංහලෙන් - part 1 (පළමු කොටස)
ASP.NET සඳහා වන මෙම Thread සමුහයේ පළමුවැන්න වන මෙමගින් ඔබට මුලිකව ASP.NET පිළිබඳව අදහසක් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ASP.NET ක්ෂේත්රයේ ඉදිරයට යන විට ඔබට එම ලබාගන්නා ගොඩක් ප්රයෝජනවත් වේනවා.(අත්දැකීමෙන් කියන්නේ
) 
හොඳයි කතා ඇති. පාඩමට බහිමු.
ASP.NET කියන්නේ Microsoft සමාගම හදපු තාක්ෂණයක්.ASP.NET ඉතිහාසය ගත්හහම එක 2002 දී තමයි නිපදවෙනේ.එත් ASP.NET එන්න කලින් තමයි ASP කියන තාක්ෂණය ආවේ.
එටකොට ASP කියන්නේ මොකක්ද?
ASP කියන්නේ Active Server Pages කියන එකේ short form එක.මේ ASP කියන එක 1996 දී release කරලා තියෙන්නේ.ඒ Windows NT 4.0 කියන OS එකත් එක්ක.මේ ASP අයිති වෙන්නේ server-side scripting languages කියන ජාතියට.තව Client-side scripting කියලා ජාතියකුත් තියනවා.ඒ ගැන පස්සේ බලමු. server-side scripting කියන්නේ dynamically web forms හදන්න use කරන technology එකක්. එහෙමත් නැත්තම් user requests handle කරන්න use වෙන දෙයක්.
උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා Facebook log වෙනවා කියලා හිතන්න.එතකොට ඔයාලා enter කරපු details හරිද කියලා බලන්න ඒවා මුලිකව database server එකට ගෙනිහින් බලන්න ඕනි.ඔන්න ඔය වගේ වැඩ වලට තමියි මේ server-side scripting උදව් වෙන්නේ.
ASPට අමතරව තියන තවත් server-side scripting technologies මොනවාද?
තවත් ගොඩක් server-side scripting technologies තියනවා.ඒවා අතරින්
JSP (java server pages)
PHP (Hypertext Preprocessor) වගේ ඒ වා ප්රධාන වෙනවා.
ASP ගැන කතා ඇති.එතකොට මොකක්ද ASP.NET කියන්නේ?
මුලිකව ASP.NET සහ ASP කියන 2ම නිෂ්පාදනය වෙන්නේ එකම කාර්යයකට.ඒ web development වලට.එත් මේ technologies දෙකේ මුලික වශයෙන් ලොකු වෙනස්කම් තියනවා.ASP.NET කියන්නේ ASP වල upgrade එකක් වගේ දෙයක්.
ASP හා ASP.NET අතර තියන මුලික වෙනස්කම් මොනවාද?
ASP run වෙන්න අනිවාර්යයෙන්ම Microsoft IIS තියෙන්න ඕනි.එත් ASP.NET run වෙන්න Microsoft IIS අනිවාර්ය නැ. Apache වගේ server වල ASP.NET run වෙනවා.
මලා... දැන් IIS කියන්නේ මොකක්දෝ?
IIS කියන්නේ Internet Information Services කියන එකේ short form එක.මෙයා තමයි Microsoft මාමලාගේ official web server එක.මේක Microsoft OS එකත් එක්ක free ලැබෙනවා.මේ වෙනකොට තියන අලුත්ම IIS version එක තමයි 8.5 කියන එක.එක ආවේ Windows Server 2012 R2 හා Windows 8.1 කියන OS එක්ක.
මොනවද IIS ගෙන් වෙන්නෙ?
ගොඩක් දේවල් තියනවා.ප්රධාන දේ තමයි අපි ලියන server side coding execute කරලා result එක html කරලා browser එකට ලබා දෙන එක.අනිත් දේවල් පස්සේ බලමු.
ASP හා ASP.NET අතර තියන තවත් වෙනස්කමක් තමයි ASP Support කරන්නේ VBScript හා Jscript/Javascript කියන scripting languages දෙකට.එත් ASP.NET, C#,VB.NET,J# කියන .net Framework එකේ තියන languages වලට Support කරනවා.තවත් ගොඩක් වෙනස්කම් මේ දෙක අතරේ තියනවා.
දැනට මේ ඇති....
මේ tutorials set එක ගොඩක්ම Basic Level එකේ ඉදලම ඉස්සරහට යන්නේ.ඉතින් web development පිළිබදව මුලික දැනුමක් තියන කෙනෙකුට උනත් පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්.
ඉතින් අදට Post එක ඉවර කරන්න වෙලාව හරි.මේ පොස්ට් එකෙන් මුලිකවම බලපොරොත්තු වුනේ ASP.NET පිළිබද මුලික හැදින්වීමක් කරන්න.ප්රශ්න තියනවානම් comment කරන්න.මේ tutorials set එක සාර්ථක කරගන්න ඔයාලගේ suggestions බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අපි ගියා.ලගදීම ASP.NET සිංහලෙන් - part II (දෙවන කොටස) ත් එක්ක හමුවෙමු.
byee.....

digatama karagena yamu machan ...