ASP.NET weddo ennawada?? Help akak ona

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Machan. mama project akak karanawa. Ake mata ona wela thiyenawasound file akak play karanna. But mulinma api record aka add karaddi a sound file ake link aka (file aka api store karanne shared location akaka) DB ake store karanawa. eta passe aka ayeth aka retrieve karaddi a link akata click karapuwama sound file aka play wenna ona. Aka client ge media player aken play unama athi.

    Danna kenek ennawada?????? Mama google ake godak try kala. but hari solution akak labune naha
    :nerd::(
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේක වැඩ කරනවා මම developed කරේ ,ඒ වගේම test කරලා බැලුවා කිහිප සැරයක්ම
    හොදට වැඩ කරනවා. :)
    නමුත් පිළිවෙලට යන්න මොකද Validation System එක ඒ තරම් හොද මදි.
    ඔයාට ප්‍රශ්ණයක් තියෙනවා නම් කියන්න මම බලන්නම් මොකද කරන්න පුලුවන් කියලා.

    මුලින්ම Database එකක් හදාගන්න මේක තියෙන්නේ SQL වලින්
    Access කරන්න ඕන නම් SQL -> OleDb කරන්න
    එකේ connection string එක මෙතනට දාන්න
    connectionStr = ""
    එච්චරයි තියෙන්නේ ඒ වගේම මේක වැඩ කරන්නේ Online තියෙනවා නම් විතරයි
    මොකද ActiveX player එක Firefox,Opera,Safari වල වැඩ
    කරන්නේ නැති නිසා වෙනම flashplayer එකක් use කරන්න වුනා මට.
    මේ file 2ක් විතරයි ඕන වෙන්නේ. ඒ වගේම මේකේ database එකේ
    columns හදනවා Automatically ඒකේ තියෙන්නේ id එක සහා path එක
    විතරයි.

    මුලින්ම යන්න මේ විදියට
    Create database එක ඔබන්න එතනින් database එක හදනවා Application එකෙන්ම
    ඊට පස්සේ Browse කියන button එක මගින් අදාළ file එක select කරලා
    ඊට එහා පැත්තේ තියෙන Save button එකෙන් upload කරගන්න මේකෙන් වැඩ
    දෙකක් වෙනවා එකක් තමයි file එක upload වෙන එක අනෙක database එකට
    අදාළ file එකේ server path එක යන එක.
    ඊට පස්සේ සෑහෙන තරම් records database එකේ තියෙන කොට Retrieve button
    එක ඔබලා අදාළ files වල path ටික ගන්න පුලුවන්. දැන් මේ file එකක්
    play කරගන්න ඕන නම් කෙළවරේම තියෙන listbox එකේ ඕන file එක
    select කරලා Select කියන button එක ඔබන්න ඒකෙන් mp3 player එක
    draw කරනවා HTML එක මත දැන් play කියන button එක ඔබලා music එක
    අහන්න.

    sound.aspx.cs
    Code:
    using System;
    using System.Collections.Generic;
    using System.Web;
    using System.Web.UI;
    using System.Web.UI.WebControls;
    using System.Data.SqlClient;
    
    public partial class sound : System.Web.UI.Page
    {
    
        String connectionStr = "";
    
        protected void Page_Load(object sender, EventArgs e)
        { 
            
        }
    
        //############  EVENTS    ###################################################################
        protected void Retrieve(object sender, EventArgs e)
        {
            loadAllSoundFiles();
        }
    
        protected void createDatabase(object sender, EventArgs e)
        {
            proCreateTheDatabase();
        }
    
        protected void saveFile(object sender, EventArgs e)
        {
            proUploadFile();
        }
    
        protected void audioSelect_Click(object sender, EventArgs e)
        {
            string getSoundFile = allAudioFiles.SelectedValue;
            makeMp3Player(getSoundFile);
        }
        //############################################################################################
    
        //################## PROCEDURES ##############################################################
        //<---------- Create The Database ------>
        public void proCreateTheDatabase()
        {
            SqlConnection con = new SqlConnection(connectionStr);
            String sqlCommand = "CREATE TABLE sound(soundID INT NOT NULL,soundPath VARCHAR(200) NOT NULL,PRIMARY KEY(soundID))";
            SqlCommand cmd = new SqlCommand(sqlCommand, con);
    
            try
            {
                con.Open();
                cmd.ExecuteNonQuery();
                con.Close();
                Response.Write("<script type='text/javascript'>alert('Database is created by Snowl.!');</script>");
            }
            catch (Exception error)
            {
                Response.Write("<script type='text/javascript'>alert('There is an error, perhaps you already made it mister.!');</script>");
            }
        }
    
        //<---------- Upload The File to the Server ------>
        public void proUploadFile()
        {
            String filePath = soundUpload.PostedFile.FileName;
            if (!filePath.Equals("") && !filePath.Equals(null))
            {
                String serverPath = Server.MapPath("~/" + filePath.ToString());
                proUpdateDatabase(serverPath);
                soundUpload.PostedFile.SaveAs(serverPath);
            }
            else
            {
                Response.Write("<script type='text/javascript'>alert('You must first select a file to upload.! :P');</script>");
            }
        }
    
        //<---------- Update The Database  ------>
        public void proUpdateDatabase(String filePath)

            String sqlCommand = "INSERT INTO sound(soundID,soundPath) VALUES(@soundID,@soundPath)";

            int previousID = proGetPreviousId();
            int newId = previousID + 1;
            cmd.Parameters.AddWithValue("@soundID",newId);
            cmd.Parameters.AddWithValue("@soundPath", filePath);
    
            try
            {
                con.Open();
                cmd.ExecuteNonQuery();
                con.Close();
                Response.Write("<script type='text/javascript'>alert('Record is created by Snowl.!');</script>");
            }
            catch (Exception error)
            {
                Response.Write("<script type='text/javascript'>alert('There is an error in updating the database.');</script>");
            }
        }
    
        //<------------ Get previous id's number --------->
        public int proGetPreviousId()
        {
            int takeId = 0;

            String sqlCommand = "SELECT soundID FROM sound";
            SqlCommand cmd = new SqlCommand(sqlCommand,con);
    
            try
            {
                con.Open();
                SqlDataReader read = cmd.ExecuteReader();
                while(read.Read())
                {
                   takeId = int.Parse(read["soundID"].ToString());
                }
                con.Close();
                int lastId = takeId;
                return lastId;
            }
            catch (Exception error)
            {
                return 0; //This means there is NO value so start from the beginning
            }
        }
    
        // <---------- Retrieve the Sound file and put it with the mp3 player ---------->
        public void makeMp3Player(string soundFileServerPath)
        {
            String fileToBePlayed = "";
    
            if (soundFileServerPath.Contains("http://"))
            {
                int start = soundFileServerPath.LastIndexOf("//");
                fileToBePlayed = soundFileServerPath.Substring(start+1);
            }
            else
            {
                int start = soundFileServerPath.LastIndexOf("\\");

            //Example of Local URL c:\file\mpfile.mp3
            String mp3PlayerCommands = "<object type='application/x-shockwave-flash' data='http://flash-mp3-player.net/medias/player_mp3.swf' width='200' height='20'>" +
            "<param name='movie' value='http://flash-mp3-player.net/medias/player_mp3.swf' />" +
            "<param name='bgcolor' value='#ffffff' />" +
            "<param name='FlashVars' value='mp3=" + fileToBePlayed + "' />" +
            "</object>";
            mp3PlayerDrawHere.InnerHtml = mp3PlayerCommands;
        }
    
        public void loadAllSoundFiles()
        {
            allAudioFiles.Items.Clear();//Clear All Previous items from the item List

            String sqlCommand = "SELECT soundPath FROM sound";

                while (read.Read())
                {
                    allAudioFiles.Items.Add(read["soundPath"].ToString());
                }
                con.Close();
            }
            catch (Exception error)
            {
                Response.Write("<script type='text/javascript'>alert('There is an error in searching in the database.');</script>");
            }
        }
        //#############################################################################################
    
    }

    sound.aspx
    Code:
    <%@ Page Language="C#" AutoEventWireup="true" CodeFile="sound.aspx.cs" Inherits="sound" %>
    
    <!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Transitional//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-transitional.dtd">
    
    <html xmlns="http://www.w3.org/1999/xhtml">
    <head runat="server">
        <title></title>
        <script language="javascript" type="text/javascript">
    
        </script>
    </head>
    <body>
        <form id="form1" runat="server">
        <div>
        
            <asp:Button ID="btnRetrieve" runat="server" onclick="Retrieve" 
                Text="Retrieve" />
            <asp:FileUpload ID="soundUpload" runat="server" />
        
            <asp:Button ID="btncreateDatabase" runat="server" onclick="createDatabase" 
                Text="Create The Database" />
        
            <asp:Button ID="btnsaveFile" runat="server" onclick="saveFile" 
                Text="Save File" />
        
            <asp:DropDownList ID="allAudioFiles" runat="server">
            </asp:DropDownList>
            <asp:Button ID="audioSelect" runat="server" onclick="audioSelect_Click" 
                Text="Select File" />
        </div>
        </form>
        <div id="mp3PlayerDrawHere" runat="server">
        </div>
    </body>
    </html>

    //Snowl//
     
    • Like
    Reactions: Kasun k

    Thankz Sisy. Mama meka dala balala oyata kiyannam.. :) Thankz again. Rep +++
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේක Firefox වලට වැඩ කරනවා අනෙක් ඒවාට කොහොමද දන්නේ නෑ
    නමුත් Basic ක්‍රමය මේකයි පොඩ්ඩක් Edit කරලන්න අනෙක් Browser වලට වැඩ කරන්නේ නැත්නම්.
    මේක use කරන්නේ Windows Media Player එක.නමුත් Windows Media player plugin එක install
    කරන්න ඕනේ.

    Code:
    using System;
    using System.Collections.Generic;
    using System.Web;
    using System.Web.UI;
    using System.Web.UI.WebControls;
    using System.Data.SqlClient;
    using System.Text.RegularExpressions;
    
    public partial class sound : System.Web.UI.Page
    {
    
        String connectionStr = "";
    
        protected void Page_Load(object sender, EventArgs e)
        { 
            
        }
    
        //############  EVENTS    ###################################################################
        protected void Retrieve(object sender, EventArgs e)
        {
            loadAllSoundFiles();
        }
    
        protected void createDatabase(object sender, EventArgs e)
        {
            proCreateTheDatabase();
        }
    
        protected void saveFile(object sender, EventArgs e)
        {
            proUpdateDatabase();
        }
    
        protected void audioSelect_Click(object sender, EventArgs e)
        {
            string getSoundFile = allAudioFiles.SelectedValue;
            makeMp3Player(getSoundFile);
        }
        //############################################################################################
    
        //################## PROCEDURES ##############################################################
        //<---------- Create The Database ------>
        public void proCreateTheDatabase()
        {
            SqlConnection con = new SqlConnection(connectionStr);
            String sqlCommand = "CREATE TABLE sound(soundID INT NOT NULL,soundPath VARCHAR(200) NOT NULL,PRIMARY KEY(soundID))";
            SqlCommand cmd = new SqlCommand(sqlCommand, con);
    
            try
            {
                con.Open();
                cmd.ExecuteNonQuery();
                con.Close();
                Response.Write("<script type='text/javascript'>alert('Database is created by Snowl.!');</script>");
            }
            catch (Exception error)
            {
                Response.Write("<script type='text/javascript'>alert('There is an error, perhaps you already made it mister.!');</script>");
            }
        }
    
        /*//<---------- Upload The File to the Server ------>
        public void proUploadFile()
        {
            String filePath = soundUpload.PostedFile.FileName;
            if (!filePath.Equals("") && !filePath.Equals(null))
            {
                String serverPath = Server.MapPath("~/" + filePath.ToString());
                proUpdateDatabase(serverPath);
                soundUpload.PostedFile.SaveAs(serverPath);
            }
            else
            {
                Response.Write("<script type='text/javascript'>alert('You must first select a file to upload.! :P');</script>");
            }
        }
        */
        //<---------- Update The Database  ------>
        public void proUpdateDatabase()
        {
            string filePath = txtFilePath.Text;

            string fileToBePlayed = soundFileServerPath;
    
            string mp3PlayerCommands = "<embed type='application/x-mplayer2'"+
            " width='420' height='45'"+
            " src='" + fileToBePlayed + "' autostart='true'"+
            " loop='false'>"+
            "</embed>";
            mediaDIV.InnerHtml = mp3PlayerCommands;
        }
    
        //<--------- Load All sound files to the Listbox ---------------->

    Thakzzzzzzzzzz Sisy... Oya me loku udawwak karanne .. Mama meka Dala balannam.