[Solved] Windows 10 Spying

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php
     

    Attachments

    • Captured.JPG
      Captured.JPG
      38.1 KB · Views: 202

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Menna Meykath Awageyma Ekak...


    Destroy Windows 10 Spying v1.4.1
    Disable spyware in Windows 10



    rsload.net.DestroyWindowsSpying.png



    DOWNLOAD

    Code:
    http://95.141.193.17/noload2/files/059/rsload.net.DestroyWindowsSpying.zip

    Source:

    Code:
    http://rsload.net/soft/20097-destroy-windows-10-spying.html
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    HMA Pro VPN එකයි PureVPN එකයි use කරනවා නේද? කොහොමද හොඳද? torrent download කරන්න දෙනවද? Credit card එකෙන්ද fee එක ගෙවන්නේ?



    :lol:

    Yup, Debit card aken pay kale. Torrent download karanna puluwao godak servers wala. Ubala lankawenao torrent download karanna vpn ganna epa, boru wedak
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අවුලක් නෑ බන් මම Windows එකට fully මගේ data collect කරන්න allow කරලා තියෙන්නේ. මොකද මගේ machine එකේ වෙන දේවල් වලින්වත් අනාගතේ උන් හොඳ එකක් හදයිනෙ bug fix කරලා. අනික මගේ machine එකේ මහා ලොකු රහස් වට්ටෝරු නෑ සුරකින්න :rolleyes: ජිලක් තියෙයි. ඒවා බලලා උනුත් අතේ ගහලා ආතල් එකක් ගනී නේ. :rolleyes:

    xuhau8e.png