ASrock G 31

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    810
    1,286
    93
    තවමත් වැඩකරන පරණ මදර් බෝඩ් තියෙනවද? Asrock G 31එකක් හොයන්නෙ. කීයකටද දෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    තවමත් වැඩකරන පරණ මදර් බෝඩ් තියෙනවද? Asrock G 31එකක් හොයන්නෙ. කීයකටද දෙන්නේ?
    G 31 board ඕන තරම් පරණ බඩු විකුණන කොම්පුටර් කඩ වල තියනවා. හැබැයි වැඩිපුර දැකලා තියෙන්නේ Gigabyte. Asrock නෙවෙයි. Around 3500 - 4500.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    810
    1,286
    93
    G 31 board ඕන තරම් පරණ බඩු විකුණන කොම්පුටර් කඩ වල තියනවා. හැබැයි වැඩිපුර දැකලා තියෙන්නේ Gigabyte. Asrock නෙවෙයි. Around 3500 - 4500.
    Thanks Macho.
    ගොඩක් තියෙන්නෙ නමක් ගමක් නැති ඒවා. ඉක්මන් එකේ බැළුවා. ඒවයි තියෙන තැන්වලට ගිහින් චෙක් කලාම බොර්ඩ් හරියට වැඩකරන් නෑ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    810
    1,286
    93
    කොහෙද ඉන්නේ... Buy Korea බලන්න
    Thanks.

    Monday denna puluwan..oninnam.hetaconfirm.karala.
    Kiyanna

    0717500520
    Mekata whatsapp msg ekak danna
    whatsapp ne. ubata call ekak dennada?
    ------ Post added on Jul 23, 2021 at 9:11 PM

    කොහෙද ඉන්නේ... Buy Korea බලන්න
    Buy korea තිබේ. Thanks මචෝ.
    ------ Post added on Jul 23, 2021 at 9:15 PM