Ass ලියනගේ කතා මාලාව

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    oka thanikara boru life ekak geniyanne.
    uta mala penapu welawata thanikara kunuharapa kiyanne.

    anna magen puka palagena penala giya me lagadi

    eka newei, ai ubawa penne neththe dan??

    ado @asliyanage ponnaya mehe waren

    I feel the same, thats what I feel,
    ඔච්චරම සින් එකක් කියන්නේ එක්කෝ ලොකු සින් එකක් නැති නම් පිස්සු නැති නම් මු සමාජය අන්දනවා

    Had some work bro, I had to ignore that Pukamura, Nick Cuckold, PUKSON and Dekanathi Osama, yet in case if you need any assistance to screw those fuckers please feel free to Tag,

    hora life ekak uta thiyenne.
    athule satha

    Yep I feel the same

    බුදුහාමුදුරුවො දේශනා කරේ දහමක් නෙවෙයි ආගමක් කියන එක ඉගෙන ගත්තෙ උගෙන්
    Ha, thats a good one

    Asliyanage guy is trying his best to tell us something and I appreciate that.

    But he doesn't even know what he's talking about. He can do better if he would learn the basics of Buddhism. No offence. :yes:
    Cheers

    Ass lokka ignore list eke inne
    something I should do
    @asliyanage ට බනින්න එපා බං ඌ මිනිස්සුන්ට තවත් බුදුධහම එපා කරනව. Ignored දාල තියෙන්නේ
    something I should do now
    👆 මේ කතාව දැන් පරණයි. අලුත් එකක් හොයාගනිල්ලා. 🤭


    👆 මෙික බුද්ධිමත් කෙනෙක්ගෙ ලක්ෂණයක් නෙවේනෙ. ධර්මය තියෙන්නෙ තමන්ට ප්‍රගුණ කරන්න මිසක් ලෝකය පාලනය කරන්න නෙවේ.
    බාහිර ගිහි/පැවිදි අය මොන බයිලා නැටුවත් තමන් දක්ෂ වෙන්න ඕනෙ තමන්ගෙ යහපත හදාගන්න.

    ප.ලි. -
    සීලය තියෙන්නෙ තමන්ට රකින්න මිසක් අනිත් අය රකින්නැති නිසා මටත් බෑ කියලා ඉන්න නෙවේ.
    සමාධිය තියෙන්නෙ තමන්ට ඇති කරගන්න මිසක් අනිත් අයට තියෙනවද කියලා හොයන්න නෙවේ.
    ප්‍රඥාව තියෙන්නෙ තමන් තුළ ඇති කරගන්න මිසක් අනිත් අයගෙ මෝඩ වැඩ දැකලා පසුබසින්න නෙවේ.
    This is sponsored by ASS LIYANAGE
    ඩයල් එක හැමදේම පටලවගෙන ඉන්නෙ 😋

    ඒ කියන්නේ මුට පිස්සු

    🤣🤣🤣 අපේ හාන්දුරුවන්ගේ රෙදි ඉල්ලේ 🙏🙏🙏
    Classic
    කොච්චර බණ කිව්වත් මම ඇහුව උගෙන් ඕනම හාමුදුරු කෙනෙක් වළඳින්න ආසම ව්‍යංජනය මොකද්ද කියල. ඌ ඒක දන්නේ නෑ.😁
    අයෙත් අහපන් බලන්න @asliyanage
    Don't know. Ignored!
    will be doing after this

    Asliyanage account eken inne Damith Asanka bn

    Could be

    අර @SLK_sri බැනලා තිබ්බ හැටියට ටිකක් nicjosh කාරයත් වගේ. මොනවා උනත් ඌ රියල් බයියෙක්.... :lol: :lol:
    නිකා මොනවා උනත් ෆන් බන් මු වගේ නෙවෙයි
    ------ Post added on Sep 24, 2023 at 1:19 PM

    මම ඔයා වගේ ලොකුවට කියන්න දන්නේනැ හැබැයි අහලා තියනවා ආගම කියන්නේ සර්පයෙක් වගේ කියලා හරියට ඔලුවෙන් ඇල්ලුවේ නැතිනම් අපිටම හැරිලා දෂ්ට කරන්න පුළුවන් කියලා මම හිතන්නේ උඹ අල්ලන් ඉන්න සර්පයාගේ බඩ හරියෙන්

    You will be Ignored
    ------ Post added on Sep 24, 2023 at 1:22 PM
     
    • Like
    Reactions: Tharaka25

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    කොච්චර බණ කිව්වත් මම ඇහුව උගෙන් ඕනම හාමුදුරු කෙනෙක් වළඳින්න ආසම ව්‍යංජනය මොකද්ද කියල. ඌ ඒක දන්නේ නෑ.😁
    මොකද්ද කලු පොලු ව්‍යංජනය ද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    මොකද්ද කලු පොලු ව්‍යංජනය ද
    නෑ බන් මුරුංගා. කටේ දාල ඇදල කන්න තියෙන නිසා හාමුදුරුවො ඒවට නමකුත් දාල තියෙන්නෙ අදින්නාදානා වේරමණී කියල. මාර ආසයි හාමුදුරුවො ඒව කන්න. මුරුංගා හොදි බස බස ගාල බොන්නෙ. :love2:
     
    • Wow
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අර @SLK_sri බැනලා තිබ්බ හැටියට ටිකක් nicjosh කාරයත් වගේ. මොනවා උනත් ඌ රියල් බයියෙක්.... :lol: :lol:

    oka hodai. parana thread ekak thibba oka kunuharapa wapurala.
    eda idan thamai, mama dena gaththe oka samajayn kon wechcha, majaya ekka wirayen inna manasika ledek kiyala.
    @asliyanage mehe waren pons
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඌ සෑහෙන පිඩනයකින් ඉන්න එකෙක් බන්. ඒකයි උන් තේරුමක් නැතුව කෙළවරක් නැතුව ත්‍රෙඩ් දාන්නේ...
    @tupac97 wa yawamuda dahana bidinna
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    🤣🤣🤣 අපේ හාන්දුරුවන්ගේ රෙදි ඉල්ලේ 🙏🙏🙏

    deka neda uge real life eka eliyata apu heti

    I feel the same, thats what I feel,
    ඔච්චරම සින් එකක් කියන්නේ එක්කෝ ලොකු සින් එකක් නැති නම් පිස්සු නැති නම් මු සමාජය අන්දනවා

    Had some work bro, I had to ignore that Pukamura, Nick Cuckold, PUKSON and Dekanathi Osama, yet in case if you need any assistance to screw those fuckers please feel free to Tag,

    oka pissek samajayen ambanaka kapu ekek, dan samajaya ekka wirayen inne. a wagema geni denneth nethuwa ethi.
    nic sonnaya innawa dan @John Dutton account eken,
    ------ Post added on Sep 24, 2023 at 11:04 PM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    https://elakiri.com/threads/තරහ-ගිය-වෙලාවට-කටින්-පිටවෙන-වචන-ගැන-සිය-දහස්-වාරයක්-හිතන්න.2123444/

    වචන නිසියාකාරව භාවිතා නොකිරීමෙන් ඇතිවෙන භයානක විපාක​


    සමාජයේ විවිධ තරාතිරම්වල වැජඹුණු කාන්තාවෝ සිය ජිවිතය ගැන කළකිරීමට පත්ව මෙහෙණි සස්නෙහි පැවිදිව භාවනා කොට නිවන් මගට පිවිසියහ. අම්බපාලිය ද එසේ නිවන් මගට පිවිසි භික්ෂුණින් අතුරෙන් එක් රහත් තෙරණියකි. හැම සම්පතකින් ම අනූන නගරශෝභිනියක් වූ අම්බපාලි බෞද්ධ සාහිත්‍යයේ සුප්‍රකට ගණිකාවකි. ඕ තොමෝ ධනයෙන් ආඪ්‍ය වුවා ය. දඹදිව හැම ප්‍රදේශයක ම ඇගේ රූප සම්පත්තියේ ශෝභාව පැතිර ගියේ ය. බුද්ධකාලයෙහි විසාලා මහනුවර ජිවත් වූ රූපසුන්දරිය අම්බපාලි වූවා ය. පරමත්ථදීපනී නම් ථෙරීගාථා අට්ඨකථාවෙහි සඳහන් වන පරිදි ඇය ගණිකාවක් වූයේ ඉහත ආත්මයක කරන ලද අකුශල කර්මයක විපාකයක් වශයෙනි.

    මෙයින් කල්ප තිස් එකකට පමණ පෙර තිලෝගුරු’සිඛී” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සමයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී උපසම්පදාව ලැබූ ’අම්බපාලි” නම් තෙරණිය දිනක් අනෙක් භික්ෂුණීන් වහන්සේලා ද කැටුව චෛත්‍ය වන්දනාවේ යෙදෙන අතරතුර තමාට පෙරටුව ගමන් කළ එක්තරා භික්ෂුණියක හදිසියේ කිවිසීම නිසා කෙළ පිඬක් චෛත්‍ය අංගනයෙහි වැටෙනු දැක කෝපයට පැමිණ ඇයට දොස් පැවරුවා ය. එම භික්ෂුණිය අතින් ඉබේ සිදු වූ වරද සුළු කොට නොතකා කවර ගණිකාවක් විසින් සෑ මළුවට කෙළ ගසා අපිරිසුදු කරන ලද්දේ දැයි අසමින් ඇයට පරිභව කළා ය. නින්දිත වචනයෙන් අවමන් කළා ය. එදා කරන ලද එම අකුශල කර්මය හේතු කොටගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වී බුද්ධත්වය ලබන තුරු කල්ප ගණනක් මුළුල්ලෙහි සංසාරයේ උපන් බොහෝ ආත්ම භවයන් හි දී ගණිකාවක ලෙසින් ජිවිතය ගත කිරීමට ඇයට සිදු විය.

    එපමණක් නොව සිඛී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂුණියක් ව සිටි අම්බපාලිය මව්කුස පිළිසිඳ ගැනීමට ද පිළිකුල් කළ නිසා එහි විපාක වශයෙන් ඇගේ අන්තිම ආත්මභාවය රජතුමාගේ උද්‍යානයේ දී අඹගසක් මුල ඕපපාතික ලෙස සිදු විය. එහෙයින් ඇය අම්බපාලි නමින් ප්‍රකට වූවා ය. අතිශයින් රූමත් වූ ශරීරයක් ඇතිව අඹගසක් මුල උපන් අම්බපාලිය උයන්පල්ලා විසින් නගරයට ගෙන එන ලදී. ඇගේ අතිශය ප්‍රියමනාප රූපසෞන්දර්ය දුටු එනුවර රාජකුමාරවරු ඇය විවාහ කර ගැනීමේ බලවත් කැමැත්තෙන් පසු වූහ. දුටුවන් නෙත් සිත් ඇද ගන්නා ඇගේ මනා රූ සපුවෙන් ඔවුහු මන්මත් ව ඇය තමන් සතු කර ගැනීම සඳහා එකිනෙකා කෝලාහල කළහ. අවසානයේ දී රාජකුමාරවරු සියලු දෙනාගේ ම සිත් සන්තෝෂ කිරීම සඳහා ඔවුන්ගේ පොදු පරිභෝගය සඳහා ගණිකාවක ලෙස ජිවිතය ගතකිරීමට ඇයට සිදු විය. මේ නිසා අම්බපාලි බුද්ධකාලයේ උතුරු දඹදිව වීසු රූමත් අභිසාරිකාවක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට වූවා ය.

    දිනක් වෙසාලි නගරය මැදින් මහසඟන පිරිවරා වඩිනා බුදුන් වහන්සේ හමු වූ අම්බපාලි උන්වහන්සේට දන් පිළිගන්වා ඉන්පසු බණ අසා පැහැදී ඇයට අයත් අඹ උයන පුජා කළ බව ද සඳහන්ව ඇත. එහි දී උන්වහන්සේ’ කායගතාසතිය” පිළිබඳව අම්බපාලි ඇතුළු පිරිසට දහම් දෙසුහ. මෙලොව උපන් සෑම සත්ත්වයකුට ම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුම ය. තරුණ වියෙහි පවත්නා රූප සෞන්දර්ය සැමදා එලෙසින් ම නො පවති. මහලු වියට පැමිණෙන විට ක්‍රමයෙන් ජරා දුර්වල තත්ත්වයට පත් වේ. හම රැළි ගැසෙයි. කෙස් සුදු වී ගැලවෙයි. දත් දිරා ගොස් වැටී යයි. ඇස් නොපෙනී යයි. සිරුර කුදු වෙයි. අත්පා අවසඟ වෙයි. ඉන්ද්‍රිය විකලත්වයට පැමිණේ. මෙම අනිත්‍යතා ධර්මය මුළු මහත් විශ්වයට ම එකසේ සාධාරණ ය. අන්ධ බාල පුහුදුන් අය විසින් මගේ යැයි සිතාගන්නා මෙම ශරීරය පෙණ බුබුලක් මෙන් වැඩි කල් නො පවති. එහෙයින් ම අස්ථීර ය. අසුභ ය. අසාර ය.

    මේ සිරුර සෑදී තිබෙන්නේ මුතුමැණික් ආදී වටිනා දේවලින් නො වේ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුලු, වකුගඩු, හෘදය, අක්මාව, පපුමස, බඩවැල්, සෙම, පිත, ලේ, සැරව, කඳුළු, දහඩිය, කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී කුණප කොටස් තිස්දෙකකිනි. ඒ සෑම කොටසක් ම පිළිකුල් සහගත ය. දුර්ගන්ධ ය. දකින්නවුන්ට අප්‍රිය ය. නව දොරටුවකින් නිතර ම අපවිත්‍ර දෑ වැගිරේ. එක් දිනක් නොනෑවොත් සිරුරෙන් දුගඳ වහනය වේ. මේ කය නානාප්‍රකාර පණුවන්ට ආකරයක් වැනි ය. එහෙත් යථාභූත ඥානය නොමැති අන්ධබාල පුහුදුන් සත්ත්වයෝ මෙවැනි පිළිකුල් සහගත වූ කය පිළිබඳව ඇලෙති. ගැලෙති. ආශා කරති. මම ය මාගේ යැ‘යි ශුභ වශයෙන් හා නිත්‍ය වශයෙන් කල්පනා කෙරෙති.

    එම සිතුවිල්ල මුළාවක් බවත්, සක්කායදිට්ඨීය සත්ත්වයා සසරට බැඳ තබන සංයෝජන ධර්මයක් බවත් බුදුහු පැහැදිලි කළහ. යමෙක් මේ දෙතිස් කුණපයන් හි නිමිති අරමුණු කරන සිහිය හෙවත්’කායගතාසතිය” නිතර මැනවින් පුරුදු පුහුණු කරන්නේ නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන පංචස්කන්ධය පිළිබඳව ආශාව දුරු කොට විදර්ශනා ප්‍රඥාවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කොට නිවන් සුව පසක් කරගනී. මෙම කායගතාසති භාවනාව නියම ආකාරයට පුරුදු පුහුණු කරන කෙනෙකුට සිරුර පිළිබඳව කළකිරීම ඇති වේ. ඉන්පසු සසර ගැන කලකිරීමෙන් රාගාදී කෙලෙස්වලින් ඔහුගේ සිත මිදෙයි. එම විරාගය ඇතිවීම සඳහා කායගතාසතිය වැඩීම නිවන් මගට පිවිසීමකි. බුදුරජාණන් වහන්සේගේ මෙම දම් දෙසුම ඇසීමෙන් ජිවිතය ගැන කළකිරී සිටි අම්බපාලිගේ නුවණැස පෑදුණි. පසුව තමාගේ පුතු වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් දහම් අසා විමුක්තිය ලබනු පිණිස භික්ෂුණි සමාජයෙහි පැවිදි වූවාය. පැවිදි විමෙන් අනතුරුව විවේකයෙන් පසු වූ අම්බපාලි තෙරණිය සම්බුදු වදන් මෙනෙහි කොට කායගතාසතිය අනුව සිය සිරුරෙහි එක් එක් කොටස් අනිත්‍යතාවට පත්වන අයුරු සිහි කරන්නට වුවාය.

    ඇයගේ සිතේ හටගත් අදහස් නොසඟවා කාව්‍ය රසයෙන් පරිපූර්ණව ධ්‍රැවපද භාවිත කරමින් ධර්ම රසයත් , කාව්‍ය රසයත් දෙක ම කැටි කොට ගෙන අම්බපාලි ථෙරීගාථාවන්හි රචනා කොට ඇති අයුරු දැකිය හැකි ය. ධ්‍රැවපද භාවිතය භාවගීතයන්හි ප්‍රධාන ලක්ෂණයකි. කාලකාභමරවණ්ණසාදිසා - වෙල්ලිතග්ගා මම මුද්ධජා අහු තෙ ජරාය සාණවාකසාදිසා -සව්චවාදිවවනං අනඤ්ඤථා

    තුරුණු වියෙහි දී මගේ කේශකලාපය බමරුන්ගේ පැහැය බඳු කාල වර්ණයෙන් යුක්ත විය. උඩට නැමුණු අග ඇති අක් බමරු මෙන් විය. එහෙත් දැන් ඒ කෙස් ජරාව හේතුකොටගෙන වැහැරී ගිය හණ නුල් ගොඩක් මෙන් සුදු පැහැ වී ඇත.

    සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ වචනය වෙනස් නො වේ. මෙය අම්බපාලි තෙරණියගේ කාව්‍යමය කියමනකි. එකිනෙක මැඩ ගැනෙන්නට වෑයම් කරන රසවත් කියුම් දෙකක් මෙහි ඇත. එහෙත් මෙහි ලා සැලකිය යුත්තේ ඒ කියුම් දෙක ම නො වේ. ඒ කියුම් දෙක එකට කැටි කොට කළ රචනයෙන් තෙරණිය අදහස් කළ අනිත්‍ය ප්‍රතිසංයුක්ත හැඟීම යි. තරුණ කාන්තාවකගේ සුන්දර කෙස් කළඹ අප නිතර දකින්නක් .මහලු ස්ත්‍රියකගේ දිරීමෙන් සුදුවුණු කෙස් වැටිය ද අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින් නො වේ. අම්බපාලි තෙරණිය ඒ සත්‍ය කරුණු දෙක අපට හඳුන්වා දී ඇත්තේ දක්ෂ කවියෙකු ලෙසිනි. ඇය තම වර්ණ ය සඳහා යොදා ගත් උපමා අලුත් ය. ඇතැම් වචන ව්‍යංග්‍යාර්ථ ගෙන දෙයි.

    කළු වකුටු කෙස් වැටියෙන් වැසුණු සුන්දර හිසක් ඇති තරුණ ලඳකගේ රූ සපුව දකින්නකුට ආස්වාදයක් ලැබේ. එහෙත් හණ කෙඳී සේ දිරා ගිය සුදු පැහැති කෙස් වැටිය දකින්නකුගේ සිතට ඇතිවන්නේ ශෝකාකුල හැඟීමකි, නො එසේනම් පිළිකුලකි. එහෙත් කායගතාසතිය වැඩූ අම්බපාලි තෙරණියගේ සිත තුළ ඇති වූයේ එවැනි හැඟීම් නො වේ. කලු බමර වැනි තම කෙස් වැටිය නිසා වරක් ඈ ලෑබූ රසයට වැඩි රසයක් හණ කෙඳී වැනි කෙස් වැටිය නිසා ඇය විඳීයි. ඒ හැඟීමත්, රසයත් අප ලවා ආස්වාදය කරවීමට ඒ තෙරණිය වෑයම් කරයි. මෙලොව සුන්දර දේ අපගේ හැඟීමට ගොදුරු කර ඇත්තේ එයින් ලබන රසය ඉක්මවන රසයක් විඳීන්නට සලස්වමිනි.

    පසිඳුරන් පිනවීම උසස් කොට සලකන්නකුට එය රුචි නොවිය හැකි ය. එහෙත් සිත එකඟ කොට ථෙරී ගාථා කියවන්නකුට එයින් මහත් රසාස්වාදයක් ලැබිය හැකි ය. අම්බපාලි තෙරණිය සිය සිරුරෙහි හිස කේශකලාපය, දෑස්, බැම, නැහැය, දෙකන්, දත්, කටහඬ, බෙල්ල, දෙබාහුව, දෑත, පියවුරු, කය, දෙකලවා, කෙණ්ඩා, දෙපා යන එක් එක් අවයවයන් වෙන වෙන ම ගෙන ඒවායෙහි පෙර තත්ත්වය දැන් තත්ත්වය වෙනස් වී ඇති අයුරු පවසමින් අනිත්‍යය, අසුභය අප ඉදිරියෙහි මැවී යන පරිදි කාව්‍ය රසයෙන් අනූනව ගාථාවන් 19ක් දක්වා ඇත. මෙසේ අම්බපාලි තෙරණිය සිය කයෙහි ඒ ඒ අවයවයන්ගේ පෙර තත්ත්වය හා දැන් තත්ත්වය සන්සන්දනය කර බලමින් ඒවායේ අනිත්‍ය බව, අසාර බව, අසුභ බව මෙනෙහි කොට ඒ අනුසාරයෙන් සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කොට ගෙන විදසුන් වඩා සියලු කෙලෙසුන්ගෙන් මිදී රහත් වූවා ය. ඔබ සැමට ද මෙම සත්‍ය දහම මනාව අවබෝධ කොට නිවන් සුව අත්වේවා.
    ------ Post added on Sep 25, 2023 at 2:10 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අපි මරණ සතිය පුරුදු වෙමු... !
    කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුලපැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්.
    කන කෑම හිරවෙලා මම මැරෙන්ටපුළුවන්.
    කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්.
    ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේදේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්.
    වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්.
    හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්.
    සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ටපුළුවන්.
    සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක්අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.
    මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.
    මේ මොහොතේම වුනත් මම මැරිල යන්නපුළුවන්.
    මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහාවිපතක්මයි.
    මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
    ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,
    ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,
    ජීවිතයඅනිත්‍යයි..., මරණය නියතයි...
    (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)
    මේ දිවියෙදීම ලෙඩ රෝග හා මරණයෙන් මිදෙන මාර්ගයක් කියාදෙන්නේ බුදු දහමින් පමණි. මේ ජීවිතයේදීම ඉදිරියට සිදුවියහැකි මහලු වීම, ලෙඩ රෝග ගැන සිතාවත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.

    “ඒකධම්මො භික්ඛවෙ භාවතො බහුලීකතො එකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො ඒක ධම්මො? මරණ සති" යනුවෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි වදාළ පරිදි මහණෙනි, එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස ද සසර නො ඇලී කෙලෙසුන්ගෙන් දුරුවීම පිණිස ද, විශිෂ්ට ඥාන ලැබීම පිණිස ද, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස ද, නිවන් පසක් කිරීම පිණිසද පවතී හෙවත් හේතු වේ. ඒ එකම ධර්මය නම් කවරේ ද? මරණ සතිය මරණය අරමුණු කොට උපන් සිහිය යි.

    මරණානුස්සති යනු මරණය පිළිබඳ සිහිය හෙවත් තමා මැරෙන බව නැවත නැවතත් ඊ පිට ඊ පිට නිතර ම තම සිතෙහි උපදවා ගැනීම යි.

    මෙය ඉතාම උතුම් භාවනාවකි.

    අප්පමායු මනුස්සානං - හීලෙය්‍ය නං සුපොරිසො
    චරෙය්‍යාදිත්ත සීසොව - නත්ථි මච්චුස්ස නාගමො

    මිනිසුන්ගේ ආයුෂ ඉතා ටිකයි. සත්පුරුෂයා (නැණවතා) එය සුළු කොට නොසිතන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මරණයාගේ නො පැමිණීමක් නැති බැවිනි යනු මෙහි භාවයයි.

    අප බුදුරජාණන් වහන්සේ පමණ සිත දියුණු කළ අන් කෙනෙක් දෙවියන් සහිත ලෝකයා අතර නැත. සාරාසැකි කප්ලකක් සිත අන්තිම ඉහළට ම වඩා සර්වඥ (සියල්ල දැනගත්) බවට පත් වූ සේක. එබැවින් මෙ ලොවැ පහළ වූ අසහාය මනෝවිද්‍යාඥයා ද, අධ්‍යාපනඥයා ද, චින්තකයා ද, දාර්ශනිකයා ද ශාස්තෘවරයන් වහන්සේ ද වූ සේක.

    ඥානයෙන් අගතැන් පැමිණි පණ්ඩිතෝත්තම වූ මහා කාරුණික වූ ලොව මවිතයට පත් කළ ඉහළ ම පුරුෂෝත්තමයන් වහන්සේ බවට පත් වූ සේක. එබැවින් කරුණා මෛත්‍රීයෙන් සුවඳ කැවුණු මෙලෝ පරලෝ සැපත් සලසා දෙන සව් කෙලෙස් නසා සංසාර විමුක්තියත් සපයා දිය හැකි පණ්ඩිත ගෝචර වූ අසහාය ධර්මයක් දේශනා කළ සේක. පන්සාළිස් වසක් කල් දෙසූ ඒ බුදු දහමෙහි මිනිස් සිත ඉහළට ම දියුණු කැර ගැනීම පිණිස කිය යුතු හැම දෙයක් ම උගන්වා වදාළ සේක.

    දානයෙන් (දීමෙන්) වස්තු සම්පත් ලැබෙන බව ද සීලයෙන් සුගති සම්පත් ලැබෙන බව ද භාවනා වැඩීමෙන් ප්‍රඥාව හෙවත් නුවණ ලැබෙන බව ද වදාළ සේක. ප්‍රඥාව නොලබා ජීවිතයේ යථා තත්ත්වයවත් සසර ස්වභාවයවත් තේරුම් ගත නොහැකි ය. සසරින් එතෙර වැ නිවන් සුව ලබන්නට වත් නොහැකි ය.

    අනාදිමත් කාලයක සිට සසර ඉපිද මැරි මැරී යන සත්ත්වයා වනාහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්ධය යි. මේ පස්කඳ නම් වූ රාශි හෙවත් ගොඩවල් පහ ජාතියක් ජාතියක් පාසා ම ඉපිදැ ඉපිදැ වහ වහා බිඳි බිඳී යන බැවින් අනිත්‍යය හෙවත් සදහට නැත. තාවකාලික ය. මේ පස්කඳ ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බැවින් සංඛතය හෙවත් පටිච්චසමුප්පන්න ය. යමක් සංඛත ද පට්ච්චසමුප්පන්න ද එය දුක් ය යි වදාළ සේක. මේ පඤ්චස්කන්ධය ම දුක් පොදියකි. නො වෙනස්වන ස්ථිර ව පිහිටා සිටින කිසිවක් මෙහි නොමැති බැවින් සත්ත්වයා කියන මේ පස්කඳ ම අනාත්ම යයි වදාළ සේක.
    ------ Post added on Sep 25, 2023 at 2:14 AM

    පස්කඳ ම වනාහි 1. අනිච්චතො, 2. දුක්ඛතො, 3. රෝගතො, 4. ගණ්ඩතො, 5. සල්ලතො, 6.අඝතො, 7. අබාධතො, 8. පරතො, 9. පලොකතො, 10. සුඤ්ඤතො, 11. අනත්තතො යොනිසො මනසිකාතබ්බා යනුවෙන් වදළ සේක්. ලෝකයා මනුෂ්‍යයා සත්වයා යයි ව්‍යවහාර කරන මේ පස්කඳ ම:

    1. ඇති ව නැති වන බැවින් අනිත්‍ය වශයෙන් ද

    2. නිතර ම පීඩා කරන බැවින් දුකක් වශයෙන් ද

    3. රිදෙන බැවින් රෝගයක් වශයෙන් ද

    4. ඇතුළත දූෂණය වන බැවින් ආබාධයක් වශයෙන් ද

    5. ස්වකීය දෙයක් නොවන බැවින් පරකීය දෙයක් වශයෙන් ද

    6. ජරා මරණාදියෙන් සිඳී බිඳී යන බැවින් (පලොකතො) විනාශවන දෙයක් වශයෙන් ද

    7. හිමියකු නැති දෙයක් හෙයින් ශුන්‍ය දෙයක් වශයෙන් ද

    8. තමන් වසයෙහි නො පවත්නා බැවින් අනාත්ම දෙයක් වශයෙන් යැයි යොනිසොමනසිකාරයෙන් හෙවත් මනා නුවණින් නිතර ම මෙනෙහි කටයුතු ය.

    කාටත් හොඳ භාවනාවක්

    ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනා විසින් නිතර ම භාවනාවක් වශයෙන් වැඩිය යුතු, සිහිකට යුතු කරුණු පහක් බුදු දහමෙහි සඳහන් වේ.

    1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා ච පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතේන වා මම ජරාව (දිරාපත්වීම - මහලුවීම) ස්වභාවය කොට ඇත්තෙක්මි, ජරාව නො ඉක්ම වූයෙක්මි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධි අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජතේන වා - මම ලෙඩවීම ස්වභාව කොට ඇත්තෙක්මි. ලෙඩ නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං

    ඉට්ටියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතෙන වා - මම මරණය ස්වභාව කොට ඇත්තෙක්මි. මරණය නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    4. සබ්බේහි මේ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතේනවා– මම මාගේ සියලු ම පි‍්‍රය මනාප ඇත්තන්ගෙන් හා වස්තූන්ගෙන් වෙන්වීම (අහක්වීම) ස්වාභාව කොට ඇත්තෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහිකටයුතු ය.

    5. කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්කිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජිතේන වා - මම කර්මය ස්වකීය කොට ඇත්තෙක්මි. කර්මයට උරුමක්කාරයෙක්මි. කර්මය ප්‍රභවය හෙවත් හටගත් තැන කොට ඇත්තේක්මි.

    කර්මය නෑයා කොට ඇත්තේකමි. කර්මය පිලිසරණ හෙවත් පිහිට කොට ඇත්තේකමි. යම් කල්‍යාණ කර්මයක් හෝ පාපකර්මයක් හෝ මම කරන්නෙම් ද, එයට මම උරුමක්කාරයෙක් හෝ වන්නෙමි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කටයුතු යයි වදාළ සේක.

    මරණ සති වැඩීමේ ආනිසංස

    “මරණසතිං භික්ඛවෙ භාවෙථ, මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා”

    (අංගුත්තර නිකාය)

    මහණෙනි, මරණය පිළිබඳ සිහිය වඩවූ, මහණෙනි. මරණ සතිය භාවිත කළේ බොහෝ කොට පුරුදු කළේ මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. නිවනට පැමිණිය හැකි වන්නේ ය. නිවන් සුව ලබන්නේ යයි වදාළ සේක. මරණ සතිය වඩන විට තරුණ මද, ආරෝග්‍ය මද, ජීවිත මද හා මාන මදයෝ සංසිදෙති. උපාදානයෝ (තදින් අල්ලා ගැනීම) තුනී වෙති. සංවේග බහුල වේ තෙමේ තමන්තතු හඳුනාගන්නට සමර්ථ වේ.

    “මරණසතිමනුයුත්තෝ භික්ඛු සත්තං අප්පමත්තෝ හොති” මරණ සිහියෙහි යෙදුණු භික්ෂු තෙමේ, නිතර මැරෙන බව සිහි කරන්නේ මරණයට පළමුව තමා විසින් කටයුතු මෙලෝ පරලෝ වැඩ අප්‍රමාද වැ සැලැකිල්ලෙන් හා උද්යෝගයෙන් වහ වහා කරයි. ඒ ඒ මොහොතෙහි කටයුතු ඉගනීම් ආදී කිසිවක් කල් නොතබයි. මරණාදී විපත්තීන්හි දී ශෝකවීම් ළතැවීම් නැති වැ ධෛර්යයන් හා සිහි නුවණින් කටයුතු කරන බවත් උරග ජාතිකාදියෙන් හා බන්ධුල මල්ලිකා සිටු දේවිය, පේසකාර දුහිතෘ ආදීන්ගේ කථා ප්‍රවෘත්තිවලින් හොඳ හැටි පැහැදිලි වේ.
    ------ Post added on Sep 25, 2023 at 2:15 AM
     
    • Love
    Reactions: S_M_S

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa balloth kiywanne neha awajathaka @asliyanage habai tho monawahari dala thread eka yata yanna nodi udinma thiyan hitapan, etha kota thamai

    Ass ලියනගේ කතා මාලාව hema kenekma balanne,​

    ko waren bump karapan meka, handiye redda ussapu wesawita jathaka una awajathaka
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මේ පොර කව්ද බන් ?
    පොර මෙච්චරම දාර්මිකද ?
    ඔච්චර හොඳ ඩයල් එකක් මේ සාමජයේ ඉන්න පුලුවන්ද ?
    එක්කෝ මු මුළු සමාජයම අන්දනවද ?

    මම උපතින් බෞද, නමුත් මේ හාමුදුරුවන්ගේ එක එක දේවල් නිසා පොඩ්ඩක් එතිස් පැත්තට බර වෙලා, මොලේ තියන මනුස්සයෙක් වගේ සමාජයේ ඉන්නවා, කෙනෙක් මට වරදක් නොකරන තාක් කල් මම කිසිම එකෙක්ට කරදරයක් හෝ ගේමක් දෙන්නේ නැ, හැබැයි මට කෙලියොත් මමත් ඇඩ්‍රස් නැති වෙන්න කෙලිනවා.

    මට තියන ප්‍රශ්නය මේ ass ලියනගේ වගේ පොරවල් කියන කතා කොච්චර ප්‍රයොගිකද සහා පොර ඇත්තටම මේකේ කියන දේවල් කරන කෙනෙක්ද කියන එක
    Bump