Assessment help

MaxFox

Member
Jan 16, 2014
129
38
0
33
Nuwara Eliya
මගේ යාලුවෙක් Australia වල Business Administration Masters කරනවා. උන්ට assessments වෙලාවක් නැල්ලු. අපේ ලංකාවේ බුවාලා ඉන්නවනේ සල්ලි වලට assessments කරලා දෙන. එහෙම දන්නා කවුරු හරි ඉන්නවනම් කියන්න.අවුරුදු 4ම දිගටම පොරගෙන් ගනීවි. එහෙම කරන කවුරු හරි ඉන්නවනම් වචන ගානට payment එකත් එක්ක පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්. ජය.