Asset-Gold-Canada

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Is this true? I saw many positive comments---please help
    :angry:
    ඔබත් කදානෙහි පිහිටි Asset Gold කියලා කම්පැණි එකක් ගැන කවුද දන්නේ රට යවන්න කැනඩා යන්න උදවු කරන කම්පැණි එකක් හැබැයි ගොඩක් නරක කමෙන්ට්ස් හම්බුනා ෆෝරම් වල හරි ගිය අයත් ඉන්නවා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේක බොරුද ඇත්තද
     
    Last edited:

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    උබව රවට්ටුවනම් විස්තර එක්කම දාපන් මෙතන
    උබ බොරු කියනවද කියල කවුද දන්නේ

    උන දෙයක් සාක්ෂි එක්කම දාපන් හරියට තේරුම් ගන්ඩ අපිටත්
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    උබව රවට්ටුවනම් විස්තර එක්කම දාපන් මෙතන
    උබ බොරු කියනවද කියල කවුද දන්නේ

    උන දෙයක් සාක්ෂි එක්කම දාපන් හරියට තේරුම් ගන්ඩ අපිටත්


    නෑ මම රැවටෙන්ඩ කලින් අහන්නේ ඇස්ට් ගෝල්ඩ් ඇත්තක්ද බොරුවක්ද කීදෙනෙක් මෙකෙන් ගොඩ ගිය අය ඉන්නවද
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    ඔව් බන් කැනඩා -- ඇස්ට් ගෝල්ඩ් කියලා කදානෙ තියෙන කම්පැණි එකක්