assetline leasing කොහොමද? සරවිස් එක හොදද? කියමු බලන්න
winrar77 Member Nov 1, 2016 1,431 148 0 Sep 30, 2019 #1 assetline leasing කොහොමද? සරවිස් එක හොදද? කියමු බලන්න
rusaku Well-known member Nov 9, 2007 3,682 763 113 Sep 30, 2019 #2 කිසිම අනුකම්පාවක් නෑ . ඩේවිඩ් පිරිස්ලගේ. පොලිය අම්බානක වැඩියි. එත් කමක් නෑ . වාහනේ උස්සනවා පට පට ගාලා. බෑන්ක් එකකින් ගනින්.
කිසිම අනුකම්පාවක් නෑ . ඩේවිඩ් පිරිස්ලගේ. පොලිය අම්බානක වැඩියි. එත් කමක් නෑ . වාහනේ උස්සනවා පට පට ගාලා. බෑන්ක් එකකින් ගනින්.