assignment එක කරන්න ලොකු උදව්වක් ඕනෑ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,277
    4,407
    113
    ඇයි එන්නද
    assignment එක කරන්න ලොකු උදව්වක් ඕනෑ

    wl9gmt.jpg

    චන්ලා මට මේ assignment එක කරන්න ලොකු උදව්වක් ඕනෑ, මට මෙලෝ හසරක් තේරෙන්නේ නැ බන්. මේක කරපු කෙනක් හරි දන්නා කෙනක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්නකෝ. පිස්සු හැදීල තියෙන්නේ මට දැන්, මේක කර ගන්න බැරුව.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    vmware and microsoft සයිට් වල පොඩ්ඩක් කරුණු හොයලා බලන්න මචන්. vmware උන්ගේ forum එකකුත් තියෙනවනේ... hyper-v ගැන එහෙමත් හොයාගන්න පුළුවන්..

    bump :)
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    චන්ලා මට මේ assignment එක කරන්න ලොකු උදව්වක් ඕනෑ, මට මෙලෝ හසරක් තේරෙන්නේ නැ බන්. මේක කරපු කෙනක් හරි දන්නා කෙනක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්නකෝ. පිස්සු හැදීල තියෙන්නේ මට දැන්, මේක කර ගන්න බැරුව.

    Machan Lec. slide wagayak thiyanawa
    Ube e-mail address eka PM karahan ewanna

    :cool: