assignment එක කරන්න ලොකු උදව්වක් ඕනෑ
මචන්ලා මට මේ assignment එක කරන්න ලොකු උදව්වක් ඕනෑ, මට මෙලෝ හසරක් තේරෙන්නේ නැ බන්. මේක කරපු කෙනක් හරි දන්නා කෙනක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්නකෝ. පිස්සු හැදීල තියෙන්නේ මට දැන්, මේක කර ගන්න බැරුව.