Assignment

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන්ලා Assignment එකක් කරද්දී Site වල Articles, Copy&Paste කරන්න එපා කියනවා නේ.....
    මචන්ලා මුකුත් Site එකක් නැද්ද Articles එක Copy කරාම වචන වෙනස් විදියකට Convert කරලා දෙන එකක් .....:)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    Cite Refer it properly.. No issues as long as you quote cite refer properly. But check plagiarism if you are submit via turnitin. Also try to write on your own words then cite cause now its advance with even language conversion so better refer it. Good Luck
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Cite Refer it properly.. No issues as long as you quote cite refer properly. But check plagiarism if you are submit via turnitin. Also try to write on your own words then cite cause now its advance with even language conversion so better refer it. Good Luck

    Thanks For Your Reply Mate !!! :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ගුගල් ට්‍රාන්සේල්ටර් එකට දාල බාශා 3ක් 4ක් දාල කන්වර්ට් කරලා අපහු english කරපන් මචන්. ඊට පස්සේ වැරදි තැන් හදලා ගන්න.
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Paraphrasing Tool ekak use karapan ;)

    ගුගල් ට්‍රාන්සේල්ටර් එකට දාල බාශා 3ක් 4ක් දාල කන්වර්ට් කරලා අපහු english කරපන් මචන්. ඊට පස්සේ වැරදි තැන් හදලා ගන්න.

    Thank You Both :D Rep Added Guyz +++++
     
    • Like
    Reactions: lasankandy

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියවලා අදහස අරන්..තමන්ගේ වචන වලින් ලියල දාන එක තමා කරන්න ලේසිම වැඩේ..කන්වට් කරල Grammar Mistakes හදල ඔක්කොම කරද්දි ඊට වඩා කාලයක් යනව මචන්. viper tool එකෙන් plagiarism බලන්න පුලුවන් කොච්චර අගයක් තියෙනවද කියල.වැඩේ තියෙන්නේ එක පාරක් බැලුවම උන් Backup එකක් තියා ගන්න සීන් එකක් කියනවා.ඔය මොන අටමගලෙවත් වෙන්නේ නෑ තමන්ගේ වචනෙන්ම ලියල දැම්මම..එක Assignment එකක් හරි Plagiarism අහු උනාම මුලු කෝස් එකම මස්ත වෙන්නේ නැද්ද..