Associated Motor Finance බලු වැඩ ලැජ්ජයි ##
මේ කියන්න යන්නෙ Associated motor finance එකේ බලු වැඩක් ගැන.
දැන් කාලෙ අපි බෑන්ක් එකකට ගිහින් පේමන්ට් එකක් කරනවට වඩා කරන්නෙ ඔන්ලයින් ෆන්ඩ්ස් ට්රාන්ස්ෆර් කරන එකනෙ. මේ මාසෙ ෆිනෑන්ස් එක මන් දවස් දෙකක් කලින්ම ඔන්ලයින් පේ කරා.. මට නිකමට වගී හිතිල කෝල් කරල ඇහුව පේමන්ට් එක වෙලාද කියල..
හිතුවා වගේම වෙලා නෑ. අපි ඔන්ලයින් පේමන්ට් එකක් කරන්නෙ අද ඊයෙ වගේ මුන් මගෙන් අහනව රෙෆරන්ස් නම්බර් දැම්මද කිය කිය
පස්සෙ මන් HNB එකේ PDF receipt එකයි මගේ ෆිනෑන්ස් කාඩ් එකේ ෆොටො එකක්යි යැව්වා. දැන් හවස වෙනකන්ම කිසි ෆීඩ්බැක් එකක් නෑ.
පස්සෙ දැන් ගත්තම කියනව පේමන්ට් එකක් ලැබිල තියෙනවලු ඔයාගෙ කියල වැරිෆයි කරන්න බෑලු. අන්තිමට මන් කිව්වා වැරිෆයි කරගත්තම මට ෆීඩ්බැක් එකක් දෙන්න කියල. අමන්දා කියලා වේසියක් කියපි සර්ගෙ පස්සෙන් පන්නන්න අපට බෑ සදුදට කෝල් කරල දැනගන්නලු. මේකද බන් කස්ටමර් සර්විස් එකක් කියන්නෙ ශික් අන්තිමට සල්ලි අතුරුදහන් වෙලා කොහෙටහරි 

මෙච්චර දියුනු වෙලා තියෙද්දි ලොකෙ මේ අට පාස් වේසියො ටිකක් දාගෙන පුටු රත් කරන මුන්ගෙ කොම්පැනි පොහොසත් කරන අපට ගහන් ඌනෙ මුලින්ම

දන්න එකෙක්ට කියනෙපා මේ ජරා හොරුන්ගෙ ලබ්බට රින්ගන්න කියලා ෆිනෑන්ස් දාන්න.