Astra Magerine!!! Dangerous!!!

thilinasan

Member
Jun 24, 2010
284
5
0
Kingston
ඇස්ට්රා මාගරින් සෞඛ්යට අහිතකරයි, භාවිතයෙන් වලකින්න
June 24, 2011 at 10:07 am | Lanka C News.
download

ඇස්ට්රාමාගරින්, වයස අවුරුදු 03 අඩු දරුවන්ගේ ශරීර සෞඛ්යයට අහිතකර බැවින් වහාම එය අදාළ නිෂ්පාදනවලලේබල්හි සටහන් කරන ලෙස අනුරාධපුර හටගස්දිගිලිය මහේස්ත්රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කර ඇත.
ඇස්ට්රාමාගරින්වල අඩංගු 319 නැමැති ප්රතිඔක්සීකාරකය දරුවන්ගේ වැඩීමට අහිතකර ලෙස බලපාන බව සෞඛ් අමාත්යාංශයේ ආහාර පනත මගින් පෙන්වා දී ඇති අතර බව ලේබල්වල සටහන් කරන ලෙස දැනුම් දුන්නද අදාළ සමාගම එම නියෝගය මෙතෙක් පිළිගෙන නොමැත.
හේතුවෙන් අනුරාධපුර මහජන සෞඛ් පරීක්ෂක වී. එම්. . බාලසූරිය මහතා අධිකරණය වෙත නඩුවක් ගොනුකර ඇත. එහි ප්රතිළුලයක් ලෙස මහේස්ත්රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දීමට පියවර ගෙන තිබේ.

:no::no::no: