Astrologer.lk

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මේ බලපන්කෝ.. මගේ ලග්නේ කටක.. මුන් දෙන්න 2019 ගැන කියන්නේ අහසට පොලව වගේ වෙනස් විස්තර දෙකක් :oo:

    එකෙක් කියනවා 2019 සුපිරිම අවුරුද්දක් ලු :P

    අනිත් එකා කියනවා 2019 හොම්බෙන් යන්න කෙලවෙනවලු..:baffled:

    මේ සාස්තරෙත් ඉවරයි බන් දැන්.. සිංහලයා කොහොමහරි ඒකටත් ඇරියා... "ප්‍රයිඩ් රයිස්" "රයිස්" උනා වගේ තමයි පුතා මේකත් දැන්..