Astronomy Megathread 🌌🔭

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Orion, Celestron brands තමයි හොඳම. අඩු budget එකක් තියෙනව නම් Celestron Cometron 7x50 binoculars එකක් ගන්න. මේක $37.95 යි. ඒත් shipping cost එකත් එක්ක $64.81 ක් වෙනවා.

    Amazon product ASIN B00DV6SI3Q
    සාමාන්‍ය budget එකක් තියෙනවනම් 4 inch වගේ telescope එකක් හොඳයි. මේක Orion StarBlast II 4.5 EQ recommend කරන්න පුළුවන්. මේකෙ reviews ගොඩක් positive.

    Amazon product ASIN B06XSM4R74
    Without shipping cost ඕක $220 ක් වෙනවා.

    නැත්නම් මේ යට තියෙන එක. මේක without shipping cost $180 ක් වෙනවා.

    https://www.amazon.com/gp/aw/d/B0007UQNKY/ref=sspa_mw_detail_0?ie=UTF8&psc=1
    මේවගේ එක එක වර්ග තියෙනවා
    අනික Aperture, Focal length, Magnification මේවා මොන වගේ අගයක් තියෙන්න ඕනෙද
    බිගිනර් කෙනෙක්ට හිතල කියන්න බලන්න
    මොකද ගොඩක් Magnification එක දාපුව බොරු කියල ආරංචිය
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Orion, Celestron brands තමයි හොඳම. අඩු budget එකක් තියෙනව නම් Celestron Cometron 7x50 binoculars එකක් ගන්න. මේක $37.95 යි. ඒත් shipping cost එකත් එක්ක $64.81 ක් වෙනවා.

    Amazon product ASIN B00DV6SI3Q
    සාමාන්‍ය budget එකක් තියෙනවනම් 4 inch වගේ telescope එකක් හොඳයි. මේක Orion StarBlast II 4.5 EQ recommend කරන්න පුළුවන්. මේකෙ reviews ගොඩක් positive.

    Amazon product ASIN B06XSM4R74
    Without shipping cost ඕක $220 ක් වෙනවා.

    නැත්නම් මේ යට තියෙන එක. මේක without shipping cost $180 ක් වෙනවා.

    https://www.amazon.com/gp/aw/d/B0007UQNKY/ref=sspa_mw_detail_0?ie=UTF8&psc=1
    Orion StarBlast II 4.5 EQ මේක හොඳයි වගේ පේනවා. මම චෙක් කරන්නම් මචන්, තැන්ක්ස්

    නිකන් අහන්නේ අර බයිනෝ එකක් දාල තියෙන්නේ, ඒවගෙනුත් ප්ලැනට්ස් පේනවද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    How many of you have properly watched our Galaxy from the Earth?;)
    You got to see it to believe the splendour. I have seen it from the Death Valley National Park - Nevada, The Grand Canyon National Park - Arizona, Banff National Park - Canda and a few places in Australia (Coonabarabran) & Tasmania, and from the NZ South Island. Most of these places it's weather dependent.

    The best was in Chile, the Elqui Valley. Nowhere to beat this place and that's why the world's most astronomical infrastructure is installed here. Even the ESO's Very Large Telescope (VLT) is here , but they allow you in only during the daytime. :( Night time is reserved for Professional Astronomers & Astronomy students.
    But there are smaller places with decent telescopes you can visit at night. Even the naked eye view is quite simply stunning. The skies are absolutely clear. It's bounding the Atacama desert and mostly good weather.

    You cannot watch the Milky way in it's glory from a City area. Light pollution is the major factor. Also additionally, dust & smoke also contributes.
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Orion StarBlast II 4.5 EQ මේක හොඳයි වගේ පේනවා. මම චෙක් කරන්නම් මචන්, තැන්ක්ස්

    නිකන් අහන්නේ අර බයිනෝ එකක් දාල තියෙන්නේ, ඒවගෙනුත් ප්ලැනට්ස් පේනවද?
    ඔව්. ඒත් ගොඩක් ලොකුවට පේන්නෙ නෑ ටෙලස්කොප් තරම්. හඳ, ක්ෂීරපඨය බලන්න හොඳයි, බ්‍රහස්පතිගෙ ගැලීලියානු චන්ද්‍රයන්, ඇන්ඩ්රොමීඩා මන්දාකිණිය වගේ ඒවත් තරු පොකුරු වගේ බලන්න පුළුවන්.
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    hubble-uncovers-a-burs.jpg

    NGC 4666 සර්පිලාකාර මන්දාකිණිය. මේක පිහිටලා තියෙන්නෙ පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 80ක් දුරින් කන්යා ත⁣රු රටාවේ. හබ්ල් දුරේක්ෂයෙන් තමයි මේ ජායාරූපය ලබා ගෙන තියෙන්නෙ.
    image_10173-Arp-86.jpg

    ආලෝක වර්ෂ මිලියන 217ක් ඈතින් පියාඹන අශ්වයා තරු රටාවෙ තියෙන මේ මන්දාකිණි යුගලය එකිනෙකා සමඟ ඝට්ටනය වෙනවා. අදින් ආලෝක වර්ෂ බිලියන 4කට පසුව අපගේ ක්ෂීරපඨය සහ ඇන්ඩ්රොමීඩා මන්දාකිණිය එකිනෙකා හා ඝට්ටනය වීමට නියමිත අතර ඉන්පසු යෝධ ඉලිප්සියාකාර මන්දාකිණියක් නිර්මාණය වනු ඇති.

    විශ්වය ප්‍රසාරණය වෙනව (expansion) කියන්නෙ මොකද්ද?
    අපට නිරීක්‍ෂණය කළ හැකි විශ්වයේ, ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක් අතර කාලයත් සමඟ දුර වැඩි වීම.
    ------ Post added on Oct 20, 2021 at 2:17 PM
     
    Last edited:

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    පට්ට thread එක. මං මාර ආසයි රෑට සිංදුවකුත් දාගෙන අහස දිහා බලන් ඉන්න. සමහර වෙලාවට පැය ගණන් බලන් ඉන්නව. මෙයින් එකක් කොහොමහරි ගන්න ඕන.👇
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    View attachment 148513
    NGC 4666 සර්පිලාකාර මන්දාකිණිය. මේක පිහිටලා තියෙන්නෙ පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 80ක් දුරින් කන්යා ත⁣රු රටාවේ. හබ්ල් දුරේක්ෂයෙන් තමයි මේ ජායාරූපය ලබා ගෙන තියෙන්නෙ.
    View attachment 148514
    ආලෝක වර්ෂ මිලියන 217ක් ඈතින් පියාඹන අශ්වයා තරු රටාවෙ තියෙන මේ මන්දාකිණි යුගලය එකිනෙකා සමඟ ඝට්ටනය වෙනවා. අදින් ආලෝක වර්ෂ බිලියන 4කට පසුව අපගේ ක්ෂීරපඨය සහ ඇන්ඩ්රොමීඩා මන්දාකිණිය එකිනෙකා හා ඝට්ටනය වීමට නියමිත අතර ඉන්පසු යෝධ ඉලිප්සියාකාර මන්දාකිණියක් නිර්මාණය වනු ඇති.

    අපට නිරීක්‍ෂණය කළ හැකි විශ්වයේ, ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක් අතර කාලයත් සමඟ දුර වැඩි වීම.
    ------ Post added on Oct 20, 2021 at 2:17 PM

    ඒ කියන්නෙ මචං අපේ ඉර සහ ඈතින් තියෙන අනිත් ඉරවල් අතර දුර වැඩි වෙනවද කාලයත් එක්ක? එහෙම වෙන්නෙ නැහැ නේද හැබැයි?
    "ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක්" කියල අදහස් කරේ මොකද්ද?
     
    Similar threads