https://www.wasanabookpublishers.lk/author-book/amal-udawaththa/තාරකා විද්‍යාවට ආස එවුන් වරෙල්ලා. තාරකා ගැන, ග්‍රහලෝක ගැන, අභ්‍යාවකාශ පුවත් ගැන, තාරකා විද්‍යාවට සම්බන්ධ පොත් පත්, තාරකා විද්‍යා ගැටලු ගැන අපි මේකෙ කතා කරමු.
View attachment 148507View attachment 148508
ඒ කියන්නෙ මචං අපේ ඉර සහ ඈතින් තියෙන අනිත් ඉරවල් අතර දුර වැඩි වෙනවද කාලයත් එක්ක? එහෙම වෙන්නෙ නැහැ නේද හැබැයි?
"ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක්" කියල අදහස් කරේ මොකද්ද?
Jupiter from a 10" Newtonian telescope. quality nam chaw wenawa upload karaddi
hoo gala hellenne atmosphere turbulence nisa
තරු අතර තියෙන දුර වෙනස් වෙනව කාලයත් එක්ක. උදාහරණයක් විදියට අදින් වසර මිලියන 1.4 ට පස්සෙ Gliese 710 කියල හඳුන්වන තරුව ආලෝක වර්ෂයක් තරම් අපේ සූර්යයාට ආසන්න වෙනවා. එතකොට Oort ධූමකේතු වලාව කැලඹිලා වල්ගාතරුවකින් පෘථිවියේ ජීවය විනාශ වෙන්න පුළුවන්. දැන් සූර්යයාට ළඟම තරුව වන Proxima Centauri හැමදාම සූර්යයාට ළඟම තරුව ලෙස පවතින්නෙ නෑ.
"ගුරුත්වාකර්ෂණයෙන් නොබැඳුනු ඕනෑම කොටසක් දෙකක්" කියල අදහස් කරේ මොකද්ද?
මන්දාකිණි දෙකක්

ඇපොෆිස්. මේක 2029 දී පොලොවෙ ගෑවී නොගෑවී යනවා. 2035 දී පොලොවේ වදිනවා.