Astronomy Megathread 🌌🔭

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Comets explore කරන්න හොඳ telescope එකක් මොකක්ද? P rice එක වැඩිවෙන්න වැඩිවෙන්න telescope එකෙන් comet එක බලනකොට එකේ visibility එක වැඩි වෙනවද ?
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Comets explore කරන්න හොඳ telescope එකක් මොකක්ද? P rice එක වැඩිවෙන්න වැඩිවෙන්න telescope එකෙන් comet එක බලනකොට එකේ visibility එක වැඩි වෙනවද ?
    Comets explore කරන්න හොඳ telescope එකක් මොකක්ද? Reflector and Reflector telescopes

    P rice එක වැඩිවෙන්න වැඩිවෙන්න telescope එකෙන් comet එක බලනකොට එකේ visibility එක වැඩි වෙනවද ?
    ඔවු
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Comets explore කරන්න හොඳ telescope එකක් මොකක්ද? P rice එක වැඩිවෙන්න වැඩිවෙන්න telescope එකෙන් comet එක බලනකොට එකේ visibility එක වැඩි වෙනවද ?
    bino walin thamai comet balanna lesima. comet apita/irata lan weddi hena size nikan full moon eke area eka wage area ekaka fuzzy ball ekak wage penne.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,604
    113


    Stunning photos of a black hole erupting


    Astronomers have captured a stunning photograph of a supermassive black hole erupting over 12 million light-years from the Earth. The photo is of the radio emissions caused by the active feeding of the black hole. According to astronomers, the image spans that of 16 full Moons side by side.

    Full Article


    BGRpic-Recovered.jpg


    Cent_A_Radio-300dpi-cmyk-216x285mm-Cropped.jpeg

    ------ Post added on Dec 27, 2021 at 8:29 PM
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,638
    6,949
    113
    United States
    තාරකාවිද්‍යාව සහ අභ්‍යවකාශ තාක්ෂනය යටතේ Cabeska සමුහය මගින් පවත්වන දේශන මාලාවේ මුල්ම දේශනය කිරීමට මා හට ආරාධනා ලැබිලා තියනවා. මෙම දේශනය, අද දින (දෙසැම්බර් 28) සවස හතේ (7.00 pm) සිට පහත YouTube නාලිකාවේ විකාශනය වෙනවා.

    අද දින මම මේ දේශනය කිරීමට බලාපොරොත්තු වන්නේ, රොකට් තාක්ෂණයේ මූලික සිද්ධාන්ත සම්බන්ධයෙන්. ඉතින් ඒ සඳහා සම්බන්ධ වීමට කැමැති අයට මේ වෙලාවට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්.

    YouTube යොමුව:



    🙂❤️
     

    Similar threads