Asus fonepad7

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    ඔය වගේ අන්කොමන් ඩිවයිස් වල පාට්ස් සහ ඩිස්ප්ලේ ලංකාවෙ නැහැ බන් අනික ඕක 2013 ආපු එකක් නේ ඒවගේ ඒවට කොහොමත් පාට්ස් ලංක්වෙ එවුන් ලග නැහැ
    ඕවට වඩා ගොඩක් ෆේමස් උනු නෙක්සස් 5 වගේ ඒවයෙ පවා ඩිස්ප්ලේ එහෙම ලංකාවෙ ගන්න නැහැ
    eBay හරි වෙන මොකක් හරි ඔන්ලයින් ගන්න පුලුවන් තැනක තියේ නම් ගෙනත් දාගනින්