Asus Lap Help

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ASUS Y581VX-DM296D මේ ලැප් ඒක ගන්න කියල බැලුවෙ

    ඒ්ත් අවුල තියේන්නෙ මේ model ඒක තියෙන්නෙ ලංකාවෙ සයිට් වල විතරයි:baffled: (මේක ලංකාවෙ හදන ඒකක්ද:oo:
    )
    Drivers සර්ච් කලත් සයිට් ඒකක් නෑනෙ

    මගේ බජට් ඒක 1.50 lks ක් වගේ .. හොද ලැපක් තියනවනම් කියපල්ලකො
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    owa machang manufacture faults tiyana aewa. mulu stock 1a pitin ma mehe genalla sell karanawa.

    math gaththa Asus ma 1k ohoma. Internet 1y kohewath nehe aehma model 1k.

    gathtata passe thmai dena gaththe case 1a. Mage 1y num wenney CACHE memory 75% wage unhma black screan aenawa. aye power button obala off karala on karanna ona. monawa hari SAVE karan natuwa kaloth baduma thama.

    oke seen 1a aena time 1k kiyanna behe. 1a nisa gihilla penunnath behe.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Ausu gannavata vada SINger lap ekak ganna eka hodayi. Aluthen eka ASus melo rahak na. Leda godaval. Danna ungen ahala balapanko
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බකුනා;21429451 said:
    ASUS Y581VX-DM296D මේ ලැප් ඒක ගන්න කියල බැලුවෙ

    ඒ්ත් අවුල තියේන්නෙ මේ model ඒක තියෙන්නෙ ලංකාවෙ සයිට් වල විතරයි:baffled: (මේක ලංකාවෙ හදන ඒකක්ද:oo:
    )
    Drivers සර්ච් කලත් සයිට් ඒකක් නෑනෙ

    මගේ බජට් ඒක 1.50 lks ක් වගේ .. හොද ලැපක් තියනවනම් කියපල්ලකො

    balala ganin fake product ekadda danne naa:no:

    samsung altair 30 motherboard eka fake ekak lu eeka samsung official site eke nathi ekak
     
    Last edited:

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    ඉන්දියාවා පාකිස්තානය වගේ රටවල් ඒ අය හදන බෙහෙත් ටෙස්ට් කරන්න යොදා ගන්නෙ අපේ රට​. ඒක හැමෝම දන්න එකක්. ඒවගේම වාහන වගේ ඒවත් එහෙමයි. TATA NANO එක ලෝකේ ගොඩක් රටවල් වලින් REJECT කරපු වාහනයක් . ඒත් ඒක අපේ රටේ තවමත් විකිනෙනවා. ලැප් උනත් එහෙම තමයි . සමහර ලැප් උන්ගේ OFIICIAL WEB SITE එකෙන් නැ. ඒත් ලන්කාවේ තියනවා. අපේ ර්ට තමයි හැම දෙයක්ම අත් හදාබලන්න යොදා ගන්නෙ . පරිස්සමෙන් බන්. සල්ලි නස්ති කර ගන්න එපා. ගොඩක් අය දන්නෙ නැතිඋනට LIFEBOUY SOAP , KINDERJOY Chocolete වගේ දේවලුත් ගොඩක් රටවල් තහනම් කරලා. ඒත් ඒවගේ අලුත් අලුත් ඒවා මුලින්ම තාමත් හදුන්වා දෙන්නෙ ලන්කාවට​
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Man use karanawa

    Man nm gatte EPSI lagen. Kohe wt na thamai me Lap eka.
    Mat elakiri ewngen godak dewal ahuwa ganna kalin. ekek wt hari uttarayak dune na.

    EPSI company eka gana viswasa karala gatta antimata.

    Mata echarama awlak nm penne na danata. :)

    et meke keyboard eke backlight na bn. keys red coulor nisa melo deyak penne na. e arenna mata nm wena kisi waradak na