ASUS Y581VX-DM296D මේ ලැප් ඒක ගන්න කියල බැලුවෙ
ඒ්ත් අවුල තියේන්නෙ මේ model ඒක තියෙන්නෙ ලංකාවෙ සයිට් වල විතරයි
(මේක ලංකාවෙ හදන ඒකක්ද
)
Drivers සර්ච් කලත් සයිට් ඒකක් නෑනෙ
මගේ බජට් ඒක 1.50 lks ක් වගේ .. හොද ලැපක් තියනවනම් කියපල්ලකො
ඒ්ත් අවුල තියේන්නෙ මේ model ඒක තියෙන්නෙ ලංකාවෙ සයිට් වල විතරයි
(මේක ලංකාවෙ හදන ඒකක්ද
)
Drivers සර්ච් කලත් සයිට් ඒකක් නෑනෙ
මගේ බජට් ඒක 1.50 lks ක් වගේ .. හොද ලැපක් තියනවනම් කියපල්ලකො
Last edited: