Companyen lapak ganna salli denawada. Ado mokakda company ekaමමත් එකක් ගන්න හොයනවා. දැනට Dell XPS 15 එකක් බැලුවේ. හොද Asus එකක් තියෙනවා නම් නියමයි. Dell XPS 15 එකේ thermal issue එකක් තියෙනවා කියනවා. 350K වගේ budget එකක් තියෙනවා. company එකෙන් අරන් දෙන්නේ. හොද එකක් කියපල්ලා. development, video rendering වලට


