-
-
-
-
-
-
මේ ලැප් එක use කරන අය කව්ද??
ASUS-VivoBook-15-X510UF
https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-X510UF/
මට පේන්න තියෙන අඩුපාඩු නම් DVD writer එකක් නැති එක සහ cam එක vga
තව මොනවද අඩු පාඩු ??
මම Full Day ලැප් එකේ මයි ඉන්නේ.
Programming and වෙබ් surfing තමයි වැඩිම..
මේක ස්ටෑන්ඩර්ඩ් processor එකක් නිසා ඔරොත්තු දෙයිද?
hard work නිසා මේකත් ටිකක් බලලා කියන්න.
https://www.asus.com/lk/Laptops/ASUS-FX553VD/
EPSI එකේ ටිකක් ගණන් වැඩියි..john keells වගේ තව recommended ශෝප්ස් අඩුවට වගකීමක් සහිතව ගන්න තියෙනවා නම් කොටාගෙන යන්න..
ඉස්තුතියි

,