මචන්ලා මට මෙ ලැප්ටොප් එක තියෙන එකෙක් හරි මේක ගන්න පුලුවන් තැනක් හරි import කරන්න හොඳ place එකක් සඳහන් කරන්න.
(ප්‍රධාන අවශ්යතාව Thunderbolt port එක)
(ප්‍රධාන අවශ්යතාව Thunderbolt port එක)



haffata hudu..me thread eka honda welawata open kale..neththan ohoma port ekak thiyenawa kiyala man denan hitiye nehe..![]()
G56JK-CN157H
G750JZ-T4207H
මෙන්න මේ මොඩල් දෙක තමා තියෙන්නේ.....![]()
Asus
G55VW, G46VW
G75VW, G75VX
G750JW, G750JX, G750JH, G750JM, G750JS, G750JZ
G751
Me model thama balanne machan..mewage witharai thunderbolt thiyenne..eGPU wadak try karanna..mata best price PM karapan..shop ekak thiyenawada..lap wala price list ganna..

lankawata enne G750JZ-T4207H eka witarai machan uraj ta call karala best price ekak daganna anith ewa enne ne ban
anith ewa awath enne hora parin ewa sure ne![]()