මම මැසිමක සෙටප් කරන්න අකමැතිම දේ තමා sounds driver එක. මොන ජැක් එක කොහොම ගැහුවත් මට ඕන විදිහට සවුන්ඩ් එන්නේ නෑ. මම මේ බෝඩ් එකට එන මෙන්න මේ realtek sound driver එක දැම්මා.
මේකේ 5.1 විදිහට මගේ සබ් එක අටවන්න පුදුම කට්ටක් කන්න ඕන. එක්කෝ සබ් එක විතරක් වැඩ එක්කෝ ටියුටර් විතරක් වැඩ කරනවා. කවදාවත් මේකේ 5.1 වැඩ කරලා නැතුව ඇති. දැනුත් pot player එකේ සවුන්ඩ් අවුල් විදිහට ඇහෙන්නේ. ඒ මදිවට browser එකේදී ප්ලේ වෙද්දී මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ.
කවුරු හරි ඉන්නවා මේ බෝඩ් ජාතියේ හරි මේ ඩ්‍රයිවර් එකේ හරි 5.1 sub එකක් use කරන අය අවුලක් නැතුව?