Asus ROG Strix B360-F බෝඩ් එක පාවිච්චි කරන උන් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මම මැසිමක සෙටප් කරන්න අකමැතිම දේ තමා sounds driver එක. මොන ජැක් එක කොහොම ගැහුවත් මට ඕන විදිහට සවුන්ඩ් එන්නේ නෑ. මම මේ බෝඩ් එකට එන මෙන්න මේ realtek sound driver එක දැම්මා.

    hmzOdYT.png


    මේකේ 5.1 විදිහට මගේ සබ් එක අටවන්න පුදුම කට්ටක් කන්න ඕන. එක්කෝ සබ් එක විතරක් වැඩ එක්කෝ ටියුටර් විතරක් වැඩ කරනවා. කවදාවත් මේකේ 5.1 වැඩ කරලා නැතුව ඇති. දැනුත් pot player එකේ සවුන්ඩ් අවුල් විදිහට ඇහෙන්නේ. ඒ මදිවට browser එකේදී ප්ලේ වෙද්දී මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ.

    කවුරු හරි ඉන්නවා මේ බෝඩ් ජාතියේ හරි මේ ඩ්‍රයිවර් එකේ හරි 5.1 sub එකක් use කරන අය අවුලක් නැතුව?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    headset අල්ලන්නේ නෑ මට. ඇහෙන්නෙත් එක කනයි ඒක වටිනවා හෙඩ්සෙට් එකට වඩා.. 😣
    එකක් ඇහෙනවා නන් 5.1 මොකටද. ඇහෙන්නේ sub එකෙන් නන් එකට සෙන්ටර් line එකඳීල නික හිටු
     
    • Sad
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Enable bass management tic එක අයින් කරපං. ඕක මෙහෙම කරපන්. Wire 3 ම ගහන්නේ නැතිව එක එක wire එක ගහල realtec එකේ ටෙස්ට් ඒක කරපං. කරන්නේ test එක ඔබලා නෙවේ. ස්පීකර් එක උඩ ඔබලා. එතකොට අදාල speker එක හොයා ගන්න පුළුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    Enable bass management tic එක අයින් කරපං. ඕක මෙහෙම කරපන්. Wire 3 ම ගහන්නේ නැතිව එක එක wire එක ගහල realtec එකේ ටෙස්ට් ඒක කරපං. කරන්නේ test එක ඔබලා නෙවේ. ස්පීකර් එක උඩ ඔබලා. එතකොට අදාල speker එක හොයා ගන්න පුළුවන්
    එහෙම තමා බන් කලේ. ඒ වුනාට සබ් එක විතරක් ඇහෙද්දී treble නෑ. treble එකයි සබ් එකයි දෙකම ඇහෙද්දී සවුන්ඩ්ස් ක්ලියර් නෑ. හරියට virtual dj එකේ flanger කියන effect එක දැම්මම ඇහෙන සද්දේ බන් එන්නේ,