Asus ROG Strix GL553VD

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේ ලැප් එක ගත්තු අය සිටීද ? :D තත්වේ කොහොමද ? බැටරි ලයිෆ් එක නං අඩුයි කියල තියෙනවා ඉතින් .. ඒකයි අවුල .. :(

    පාවිච්චි කරන අය මොනා හරි කොටාගෙන යන්නකෝ මොනාද එක්ස්පීරියන්ස් ? :love:
     
    GreyMatter

    Member
    Dec 11, 2014
    27
    3
    3
    If you want performance go for the dell inspiron 7567. unity eke 180K walata thiyenwaa.
    Asus ROG eke specs mai but 1050Ti card ekai 128SSD ekai amathara enawa.

    go for the asus if you want a good looking gaming laptop

    dell is same price but better performance. but screen quality eka asus ekata wada adui.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    1.jpg

    2.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Gaming lap එකක් නෙහ්?

    ow bn e unata game gahanawa adui , design and editing thamai

    If you want performance go for the dell inspiron 7567. unity eke 180K walata thiyenwaa.
    Asus ROG eke specs mai but 1050Ti card ekai 128SSD ekai amathara enawa.

    go for the asus if you want a good looking gaming laptop

    dell is same price but better performance. but screen quality eka asus ekata wada adui.

    ow bn eth mata display eka tikak hondata one design walata, ekai man baluwe.. display ekath honda wena lap ekak thaama hoyanawa bn :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Bought it last week. Good enough for my work.
    Didn't buy it to play games though. :lol:

    kohomada bro thathwe ? lap eke battery life eka kohomada ? display eka hondai da ? design walata editing walata ehema aulak nadda ? rath wenawada ? :baffled:

    mamath game gahanne nan na wadiya lap eken.. oka bayak sakak nathuwa kohe hari aran yanna puluwanda naththan charge karaganna thanak nathi wei kiyala baye da lap eka aran yanna one ? :rofl:
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මේ ලැප් එක ගත්තු අය සිටීද ? :D තත්වේ කොහොමද ? බැටරි ලයිෆ් එක නං අඩුයි කියල තියෙනවා ඉතින් .. ඒකයි අවුල .. :(

    පාවිච්චි කරන අය මොනා හරි කොටාගෙන යන්නකෝ මොනාද එක්ස්පීරියන්ස් ? :love:

    මචං මමත් මුලින් ගන්න හිටියෙ ඕක. ඔය ගානටම MSI GP62M 7REX LEOPARD PRO එක ගන්නත් පුළුවන්. ඒකෙ gtx 1050 ti එක gpu එක තියෙන්නෙ, අනිත් එක රැම් ස්පීඩ් එකත් DDR4 2400MHZ.

    හැබැයි msi එකේ රොම් එකක් නෑ, ඒක තමා එකම අවුල. මටනම් ඒක ලොකු අවුලක් නෙමේ.

    දැනට watch dogs 2 and battlefield 1 play කලා max settings. පොඩි lag එකක්වත් ආවෙ නෑ.

    ram එකයි ssd එකකුයි පස්සෙ ගන්න ඉන්නෙ, හැබැයි මේ settings හොඳටම ඇති.

    හොයල බලල හොඳ එකක් ගනින්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මචං මමත් මුලින් ගන්න හිටියෙ ඕක. ඔය ගානටම MSI GP62M 7REX LEOPARD PRO එක ගන්නත් පුළුවන්. ඒකෙ gtx 1050 ti එක gpu එක තියෙන්නෙ, අනිත් එක රැම් ස්පීඩ් එකත් DDR4 2400MHZ.

    හැබැයි msi එකේ රොම් එකක් නෑ, ඒක තමා එකම අවුල. මටනම් ඒක ලොකු අවුලක් නෙමේ.

    දැනට watch dogs 2 and battlefield 1 play කලා max settings. පොඩි lag එකක්වත් ආවෙ නෑ.

    ram එකයි ssd එකකුයි පස්සෙ ගන්න ඉන්නෙ, හැබැයි මේ settings හොඳටම ඇති.

    හොයල බලල හොඳ එකක් ගනින්.

    TN display ekak neda bn thiyenne ? :( colors ehema kohomada ? mama oka baluwa display eka aul nisa nikan hitiye
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    TN display ekak neda bn thiyenne ? :( colors ehema kohomada ? mama oka baluwa display eka aul nisa nikan hitiye

    ow bn eke TN panel ekak tiyenne. uba designing karanna nam ganne eka ganna epa. IPS ekak ganna. uba ganna yana budget range eke tiyana lap wala display quality, colour accuracy gana poddak balapan. youtube eke ehema reviews athi.