මචංලා මට අලුතින් ලැප් එකක් ගන්න ඕනේ. අරගෙන අමාරුවේ වැටෙන්න කලින් මේකේ ඉන්න අයියලාගෙන් අහන්න හිතුවා. මට තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක්.
100,000 - 130,000 අතර එකක් තමයි බැලුවේ. දැනට දෙකකට හිත ගියා. ගෙවන ගානට මේ දෙකෙන් ගන්න හොද මොකක්ද?
1. ASUS VIVOBOOK 15 X510UF
ASUS VivoBook 15 X510UF
Intel Core i5-8250U 8th Generation
8GB DDR4 2400MHZ
1TB SATA
15.6" Full HD (1920 x 1080) 45% NTSC
NVIDIA GeForce MX130 , with 2GB GDDR5 VRAM
Finger Print Reader
Chiclet Keyboard
integrated 802.11 AC (2x2) +BT4.1
Price: 106,500
2. ASUS VIVOBOOK S15 S510UN
ASUS VivoBook S15 S510UN
Intel Core i5-8250U 8th Generation
8GB DDR4 2133MHZ
1TB SATA
15.6" Full HD (1920 x 1080) 60Hz Anti-Glare Pane
NVIDIA® GeForce MX150, 2GB GDDR5
White backlit Keyboard
Finger Print Reader
integrated 802.11 AC (2x2) +BT4.1
Price: 125,000
ඔය price දැම්මේ nanotek එකේ. උන්ගේ service එහෙම අවුලක් නැද්ද? techzone ලගේ මීටත් වැඩිය ගණන් අඩුයි. හැබැයි උන්ගේ බඩු, service අවුල්. කියල මම අහල තියෙනවා. මේ ගානට ගන්න තව වෙන හොද ලැප් තියෙනවනම් කියන්න.