uba ganne student offer ekada mama gaththeth Metropolitan eken thama, lap eka nam aulak na,
Congratulations! උඹේම ළමයෙක් වගේ ලැප් එක පාවිච්චි කරපන්![]()
පාවිච්චි කරලා reviews දීපන් මචන්මමත් ගන්න ඉන්නේ E5-574G (575G) එකක්..Metropolitan එකෙන් advertise කරන්නේ 575G කියල..මම හිතන්නේ 575G කියන්නේ 574G එකේම variant එකක්..
කොහොමත් උඹේ ලැප් එකේ specifications ම තමයි processor එකයි VGA එකයි ඇරෙන්න..මම ගන්න එකේ Core i5 6th Gen and Nvidia GeForce 940MX 2GB එකක් තියෙන්නේ..
බලමුකෝ![]()
vga ekai battery ekai warranty wadi nsai gatte bn mekaIta wada bn 920M eka thiyena eka hoda nadda bn?
Ausu eka hodai
kalin office eka Acer lot ekak genwa eka eka fault awa
aran iwarai mcnsamahara vita e awa lot eka case ekk wenath puluwn ban, anika user atheth wagakimk thiynwa. arunta free labena nisa care karn na wadiaran iwarai mcn
ela mcn thankssamahara vita e awa lot eka case ekk wenath puluwn ban, anika user atheth wagakimk thiynwa. arunta free labena nisa care karn na wadi
charger eka conect karaddi hama welama Dc jack eka mulin conect karala ita passe plug eka gahala switch eka dapn, nathuwa pack eka on eka thiyla ehama lap ekata gahna epa,
e waga podi dewl balpanwa ban
OS DALA DUNNE UN BATTERY MARU NOKARANNA ATHINE METROPOLITAN NE BNacer එක os නැතිව packing කඩන්නේ නැතිව dealerගෙන් ගනින්. මගේ acer aspire 4752 එක දැන් 5 years+ විතර වෙනවා. no battery replacement, no any repair![]()
![]()
Ita wada bn 920M eka thiyena eka hoda nadda bn?

uba ganne student offer ekada mama gaththeth Metropolitan eken thama, lap eka nam aulak na,
aulakata tynne keyboard eke capslock,numlock on kiyala kohewath indicate karanne na.
Num Lock එකට නම් indicator එකක් හැම ලැප් එකකම වගේ නැහැනේ...Caps Lock එකට නම් මගේ ලැප් එකේ (Toshiba) Caps Lock key එකේ පොඩි light එකක් පත්තු වෙනවා..
free dena gadgwt tika illaganna , illanakan denne na meyala940MX is way better than 920M
ඔව් බන් මම ගන්නේ ස්ටුඩන්ට් ඔෆර් එකෙන්Num Lock එකට නම් indicator එකක් හැම ලැප් එකකම වගේ නැහැනේ...Caps Lock එකට නම් මගේ ලැප් එකේ (Toshiba) Caps Lock key එකේ පොඩි light එකක් පත්තු වෙනවා..
ඔකේ නැතත් අවුලක් නැහැ ඉතින්..එක එච්චරම වැදගත් නැහැනේ![]()
940MX is way better than 920M![]()

GPU DIFFERENTIATE EKAK DANNAe unata bn net eke reviews mukuth videos wath nane![]()
free dena gadgwt tika illaganna , illanakan denne na meyala

LAP BAG1මචං මොනවද free දෙන්නේ lap එකත් එක්ක ?
![]()
