asus X550LA - Core i5

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Model X550LA - Core i5
    OS DOS
    Processor 4th Gen. (Ivy Bridge) Intel Core i5-4200U
    Memory 8GB DDR3
    HDD 1TB HDD
    Panel Non Touch
    VGA Integrated Intel® HD Graphics
    Display 15.6" HD LED
    ODD DVD-RW
    Warranty 1 Year
    Other WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag

    මේක ගන්න කියල බැලුවේ, ram 4gb එන්නේ මම 8gb ගහල ඉල්ලුව
    epsi price 77 500+7000(8gb ram)=84 500
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    8GB RAM 7000/= ට දෙන වර්ගේ මොකක්ද......?? :rofl: උඹලටත් ඕනා ජරාවක් කමක් නෑ ගාන අඩුවට නම්..... :eek:

    පිටකොටුවෙන් 8GB අරන් දෙන්නද....?? DDR3 3500/= යි..... :lol: හයියෝ සල්ලි...... :dull:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    8GB RAM 7000/= ට දෙන වර්ගේ මොකක්ද......?? :rofl: උඹලටත් ඕනා ජරාවක් කමක් නෑ ගාන අඩුවට නම්..... :eek:

    පිටකොටුවෙන් 8GB අරන් දෙන්නද....?? DDR3 3500/= යි..... :lol: හයියෝ සල්ලි...... :dull:

    lap eke thiyana 4 GB eka thyagena hoda 8 GB ekak depanko ehenam:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    lap eke thiyana 4 GB eka thyagena hoda 8 GB ekak depanko ehenam:yes:

    :oo: එහෙම කරන්න බෑ බං ඒජන්ට් වොරන්ටි බඩු වලට.... වොරන්ටි වලදි කේස්.... :baffled:

    අනික ඕකේ එක රැම් ස්ලොට් එක නේද.....?? හිටු හෙට අහලා බලන්නම් 8GB කරලම කීයද කියලා...... :yes: එතකොට උන්මනේ කරලා දෙන්නේ.... අවුලක් නෑ එතකොට..... :yes: මොකද බිල් වෙනවනේ 8GB එක්ක දුන්නේ කියලා..... නැත්නම් බෝඩ් කේස් එකක් එහෙම ආවොත් ඕකුන් දාහක් දේ කියනවා...... :angry: