මම epsi ලාගෙන් ඕක ඇහුව වොරන්ටි අව්ලක් නැ කිව්වා.
තියන 4 gb ram එක උන් විකුනගන්නවා කිව්වා.8 gb ram එකක් දෙන්නම් කිව්වා 7000 ට
උබත් 84 500 ට දුන්නොත් උබෙන් අනිව ලැප් 2 ගන්නවා හොදේ.ලැප් 2ක්
හෙට මම call කරන්නම්.
p.s -ram brand එකනම් අහන්න බැරි උන අහල හෙට කියන්නම්

Last edited:
කියන්නා කෙසේ කීවත්.... අසන්නා සිහි බුද්ධියෙන් ඈසිය යුතුය......