ASUS X550LD-RAM

piyakaru

Member
Nov 11, 2013
97
3
0
on board ram කියල දෙයක් නැහැ ඔකේ තියෙන්නේ එක ram slot එකයි 8GB කරන්න නම් තියන 4GB ram එක අයින් කරලා 8GB ram එකක් දාන්න ඕනේ

Machan Lapeke Specification eke tiyenne mehemai

DDR3L 1600 MHz SDRAM, OnBoard Memory 4 GB , 1x DIMM socket, DIMM Up to 4 G

e kiyanne meke on board RAM ekak tiyenawada? CPU-Z kiyana softwere eken balapuwawahama RAM Channel kiyana thana Single kiyala tiyenne.please danna kenek kiyannako....
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    on board ram කියල දෙයක් නැහැ ඔකේ තියෙන්නේ එක ram slot එකයි 8GB කරන්න නම් තියන 4GB ram එක අයින් කරලා 8GB ram එකක් දාන්න ඕනේ

    :yes: ඕක නිසා තමා ඔය මොඩල් එක ගානත් අඩු.......

    ඔය තියෙන රැම් එක අයින් කරලා තමා වෙන එකක් ගහන්න වෙන්නේ..... ඕක ඒජන්ට් බඩු නම්, තියෙන රැම් එක විකුණන්න එහෙම එපා..... :no: වොරන්ටි කේස් එකකදි ප්‍රශ්න එන්න පුලුවන්...... වෙනත් රැම් එකක් ගහලා කියලා..... :yes:

    අපි නම් ඔය මොඩල් එක විකුණුවේ, ගන්න අයට කියලාමයි, තියෙන්නේ එක ස්ලොට් එකයි කියලා....... :yes: මාකටින් කරලා විකුණන උන් නම්, කස්ටමර්ව අන්දලා වික්කා ඕවා...... :angry:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Machan Lapeke Specification eke tiyenne mehemai

    DDR3L 1600 MHz SDRAM, OnBoard Memory 4 GB , 1x DIMM socket, DIMM Up to 4 G

    e kiyanne meke on board RAM ekak tiyenawada? CPU-Z kiyana softwere eken balapuwawahama RAM Channel kiyana thana Single kiyala tiyenne.please danna kenek kiyannako....

    ඔතන ඔය කියන්නේ මචං උබ ගද්දි ගහල තියන රැම් එක ගැන ඒකයි ඔතන onboard ram කියල අදහස් කරන්නේ

    රැම් ස්ලොට් එකයි කියලත් තියෙන්නේ :yes: