ASUS එකක් ගන්න බැලුවෙ. එ්ත් එ්ක Out of stock
. මේක යූස් කරන අය ඉන්නවනම් හොඳයිද කියල කියන්න 

Dell Inspiron 5559
KEY SPECIFICATIONS
Intel Core i3-6100U 6th Generation Processor (3M Cache, 2.30 GHz)
4GB Single Channel DDR3L 1600MHz (4GBx1) RAM
1TB 5400 rpm Hard Drive
Ubuntu Linux 14.04 SP1
Free MacAfee Virus Guard (1 Year Subscription)
Genuine Dell Carry Case
Rs. 59,999.00
http://mysoftlogic.lk/Computers_Lap...9_Core_i3_6th_Gen_Notebook-3a-4-10238-12.html

Last edited:

ehenm ithin ASUS enkn balan innawa.
මම use කරන්නෙත් Dell 5559 i5 එකක් බන්, i3එකකට යන්නේ නැතුව පුලුවනිනම් i5එකකටම පලයන් මචං.
, කියන්නනම් කිසිම වරදක් නැ බන් lap එක එන්නේ කෙලින්ම dust proof විදියට මචං, මම ගත්තේනම් i5 එක, VGA 4GB එනවා, RAMඑක 8GB ආවේ, මම තව 4GB එකක් ගහල දැන් 12GB තියෙනවා පට්ට speed මචං, i5එකනම් පොඩ්ඩක්වත් heat වෙන්නේ නෑ දවසෙම වැඩ කලත්